(සුජිත් හේවාජුලිගේ)
ඉලංගෙයි තමිල් අර සු කච්චි පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදීමට තීරණය කර ඇත.
එම පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම අද වවුනියාවේදී පැවැත්විණ . මෙම තීරණය ගෙන ඇත්තේ එම රැස්වීමේදීය.
ජනතා හිතවාදී නව අයි එම් එෆ් වැඩපිළිවෙළකට යන බව පැවසූ වත්මන් රජය ජනවරම විසිකර රනිල් වික්‍රමසිංහගේ අඩිපාරේ යමින් සිටින බව සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නා
මිනුවන්ගොඩ රුපියල් කෝටි 7- 1/2 කොල්ලයේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා මිනුවන්ගොඩ ප්‍රදේශයේ පාළු නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාස අපරාධ විම
කාර්තිව් - මාවඩිපල්ලිය ප්‍රධාන මාර්ගයේදී සැඩ පහරට අසුව ගසාගෙන ගොස් අතුරුදන් වූ සිසුන් හය දෙනාගෙන් සිව් දෙනකුගේ සිරුරු මේ වන විට සො බව කාර්තිව් පොලිසි
අල්ලස් දූෂණ වලින් තොර නව රජයේ වැඩපිළිවෙළ ආයෝජකයින් ආකර්ෂණය කරන බව ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් (Paul Stephens) මහතා ප්‍රකාශ කළේය.
පවතින අයහපත් කාලගුණය සැලකිල්ලට ගෙන නැගෙනහිර පළාතේ මුස්ලිම් පාසල් සඳහා හෙට (28) හා අනිද්දා (29) නිවාඩු ලබා දුන් බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය කියයි .
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මෙහෙයුම් සඳහා ණය හිමියන්ගේ ඉහළ සහභාගීත්වයේ දැඩි අවශ්‍යතාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අවධාරණය කර ඇතැයි ජනාධි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සුමන්තිරන්ලාගේ සහාය සජිත්ට
Gunendra Sunday, 01 September 2024 04:44 PM
මෙයා ඉස්සර රනිල් ගේ පැත්තේ, අරගල අගමැති වෙන්න බැරි වුණු නිසා පැත්ත මාරු කළාට එම ජනතාවගේ තීරණය වෙනස් බව 21 දකින්නට ලැබේවි...
Prabha Sunday, 01 September 2024 04:57 PM
සජිත් ඊළමත් දීලා ඒකට වෙනම ඉරකුයි, හඳකුයි දෙන්නම් කියන්න ඇති...
චන්දිමSunday, 01 September 2024 06:02 PM
ප්‍රභාත්ට දුකයි නේද? ප්‍රභාත්ගේ පක්ශය ආකර්ෂණය ටිකෙන් ටික අඩු වෙද්දී සජිත් ඊලාම් දෙන එක ඔහේගේ තීරණයක් වෙන්න ඇති. අනිත් අය කොටි එක්ක ඩීල් දාලා බලේට ආව එක හොඳයි. jvp එක කොටින්ට ආයුධ වික්ක සහ කොටින්ගෙන් ආයුධ ගත්තු කිව්වේ පිල්ලෙයාන්.. දන්නවාද ඒක? උතුරේ ඡන්ද මාලිමාවට ගන්න එක හීනයක්...
Dr. Vajira FernandoMonday, 02 September 2024 12:24 AM
අජිත් ඩොවාල් ඇවිත් කළ දැනුම් දීම අනුවයි මේ තීරණය ගත්තේ... ඉන්දියාවට ඕනෑ විදිහට නටවන්න බැරි මාලිමාවේ ආණ්ඩුවක් එනවාට එයාලා කැමති නෑ...!
ජයනාත් Sunday, 01 September 2024 06:03 PM
ඉන්දීය මැදිහත් වීමේ ප්‍රතිඵල...
කය්යනාය Sunday, 01 September 2024 06:07 PM
දෙමළ ජනතාවගේ චින්තනය නිවැරදියි. උතුරේ මිනිස්සු දකුනේ ආණ්ඩු කරපු දෙයක් නෑ. ඒ මිනිස්සු තවමත් අඩු පහසුකම් සහිතව ඉන්නේ. දකුණේ මිනිස්සු අහලා තියන උතුරේ ප්‍රසිද්ධ නගර බොහෝමයක් අදටත් කඩමන්ඩි. මුලතිවු ගිහින් බලන්න කඩමන්ඩියක්.. ඒ මිනිස්සු වෙනුවෙන් දෙයක් කළ හැක්කේ සජිත්ට බව එයාලා විස්වාස කරන නිසයි මේ තීරණය අරන් තියෙන්නේ...!
කුසල් Sunday, 01 September 2024 06:42 PM
නියත ජනපති සජිත් ජය වේවා...! ගියපාර සජිත් පන්නලා වැටුණු වලේ මේ පාර වැටෙන්න එපා...
Anusha Pallpola Sunday, 01 September 2024 06:46 PM
ඉන්දියාවට අවශ්‍ය මෙයයි.
kumara Sunday, 01 September 2024 07:09 PM
සජිත්ගේ ජය සිකුරුයි සහෝදරයා...!
jagath liyanage Sunday, 01 September 2024 07:47 PM
රනිල්ට නියත පරාජයක් දැන් නම් සිකුරුයි...!
Nishan Monday, 02 September 2024 03:59 AM
අනුර කුමාරගේ කපටි උත්සාහය අසාර්ථක වීම ගැන කණගාටුව. අනුර කුමාර සුමන්තිරන්ව අගමැති කළ යුතු යැයි අරගල සමයේදී පාර්ලිමේන්තුවේදී යෝජනා කලේත්, ඊට කලින් යාපනේට ගිහින් සුමන්තිරන්ව පෙරටු කරගෙන මැයි පෙළපාලි ගියේත්, මෑතකදී ඔහුගේ නිවසට ගොස් සාකච්ඡා කලේත් ඔවුන්ගේ සහාය ගන්න බලාගෙන. ඒත් සුමන්තිරන් අනුර කුමාරගේ ගැටේට අහු නොවී ඔහුට කොකා පෙන්වීම ගැන අපගේ හද පිරි මෙව්වා එක...
සරත් ජයනන්ද Monday, 02 September 2024 06:57 AM
සජිත් ජයගන්නවා
P.D Goonawardene Monday, 02 September 2024 02:29 PM
දැන් ලොක්කා ළඟ හොරු නෙමේ කියාගන්නා නීල හොරුයි, කැලෑපාලුවොයි, කොටියි ඔක්කෝම ඉන්නවා...එල.