කෑගල්ල විවිධ සේවා සමූපකාර සමිතියේ කෑගල්ල නගර ශාඛාවේ කළමනාකරු සිය නිවසේ නිදියහනේ දීම පපුවේ ලේ ගලන තුවාල සහිතව ඝාතනයට ලක්වී සිටි සොයා ගත් බව කෑගල්ල පොලිසිය කියයි.
මෙසේ ඝාතනයට ලක්වී ඇත්තේ හෙට්ටිමුල්ල උඩුමාගම පදිංචිව සිටි සුසිල් නානායක්කාර නමැති 59 හැවිරිදි අයෙකි. උල් පිහියක් ද සොයාගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බිරිඳ ගැන ටිකක් විපරමෙන් සිටියොත් නේද හොද? (නි)
ගෙදර භූතයෙක්වත් අරක්ගෙන හිටියද ,පිහි පහර දෙන්න මහා රෑ? (නි)
සමීපතමයින්ගේ පිහි පාරක් ද? යන්න සැකයට භාජනයට විය යුතු කරුණක්! (නි)