යක්කලමුල්ල විවිධ සේවා සමූපකාර සමිතියේ උඩුගම ඉන්දන පිරවුම්හලේ වහළෙන් ඇතුළු වී එහි තිබූ රුපියල් ලක්ෂ 13 ක මුදලක් පැහැරගෙන ගොස් ඇතැයි පොලීසිය කියයි. මුදල් සේප්පුව විවෘත කැර ඇති ආකාරයට සොරකම සිදුකැර ඇත්තේ ඒ ගැන හොඳින් දන්නා අයෙකුයැයි සැකයක් පවතින බැවින් පරීක්ෂණ කටයුතු සඳහා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සහය ද ලබාගත් බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රක්ෂණය කරලා ද නැද්ද? (අ)
මුරකරුවන් හිටියේ නැද්ද ? (අ)
හොරා පිටින් ඇවිත් නැහැ. පොඩ්ඩක් හොඳින් වටපිට බලන්න. අත්දුටුයි සත්‍යයි (අ)
සමුපකරයේ මීයන්ගේ ම වැඩක් වගයි මටනම් පෙනී යන්නේ !!(අ)
ලංකාවේ නිතිය ශක්තිමත් නොවීම නිසයි මේ හැම නරක වැඩක්ම වෙන්නේ. නීතිය හරියට ක්‍රියාත්මක වුනා නම් කිසිම අපරාදයක් වෙන්නේ නැහැ (නි)
සමුපවල තත්ත්වය හැටියට ලක්ෂ 13 ක් තිබුන එක ගැන නම් සන්තෝෂයි.ඒත් ඒක බැංකුගත නොකර රැයක් මුළුල්ලේ තියෙන්න හැරිය එක නම් සැකයි. (නි)
ෂුවර් එකටම අහවලාගේ ගෝලයෙක් (නි)