(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
වෙන්නප්පුව විවිධ සේවා සමුපකාර සමිතියට අයත් වයික්කාල අංගම්පිටිය ප්‍රදේශයේ පිහිටි ග්‍රාමීය බැංකුවට ඇතුළු වූ හොර කල්ලියක් එම බැංකුවේ ඇති සේප්පුව කපා ඒ තුළ තිබූ රුපියල් කෝටි 7කට ආසන්න රන් භාණ්ඩ තොගයක් සොරාගෙන පලා ගොස් ඇතැයි වෙන්නප්පුව මූලස්ථාන පොලීසිය පවසයි.
ග්‍රාමීය බැංකුවේ කළමනාකාරවරිය මෙම රන් භාණ්ඩ සොරා ගැනීම සම්බන්ධයෙන් පෙරේදා (30) වෙන්නප්පුව මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශයට පැමිණිල්ලක් කර ඇත.
ග්‍රාමීය බැංකුවේ ජනේලයේ ග්‍රිල් කපා ඒ තුළින් ඇතුළු වී සේප්පු කාමරේ ඇති සේප්පුව යන්ත්‍ර ආධාරයෙන් කපා ඒ තුළ තිබූ රන් භාණ්ඩ තොගයක් සොරාගෙන ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.
බැංකුවේ සී.සී.ටී.වී .කැමරා සවි කර ඇති අතර ඒවායේ ඩී .වී.ආර් .යන්ත්‍රයද සොරුන් විසින් ගලවාගෙන ගොස් ඇතැයිපොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ නිසා ග්‍රාමීය බැංකුව අවට පිහිටි නිවාසවල සවිකර ඇති සී.සී.ටී.වී .කැමරා වල රූප රාමු පරීක්ෂාකර බලා සැකකරුවන් හඳුනාගැනිමට පොලිසිය උත්සාහ කරයි.
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ
පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.
මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප
2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන
වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
සමූපකාර බැංකුවේ කෝටි හතක රන් උස්සලා
rajun de silva Monday, 02 October 2023 06:22 AM
බොහෝ වෙලාවට මේව ඇතුලෙන්ම වෙන වැඩ. හොරකමක් වගේ පේන්න.
Hafeel Monday, 02 October 2023 05:21 PM
මෙම බන්කු බන්කු හොරුන් සිංගප්පූරුවට මගුල් කන්න ගිහිල්ලා ඇති..