සාම්පූර් කිලිවෙඩ්ඩියේ පවුල් 350ක යුද අනාථයන්ට තම ගම් බිම් බලා යෑමට ඉඩ සලසා දෙන ලෙස ඉල්ලමින් අද දේව කන්නලව්වක් ඇරැඹීය.
දෙමළ ජාතික සන්ධාන නායන ආර් සම්බන්ධන් ඇතුළු පිරිසක් ද එහි පැමිණ සිටිති.
සාම්පූර් කිලිවෙඩ්ඩියේ පවුල් 350ක යුද අනාථයන්ට තම ගම් බිම් බලා යෑමට ඉඩ සලසා දෙන ලෙස ඉල්ලමින් අද දේව කන්නලව්වක් ඇරැඹීය.
දෙමළ ජාතික සන්ධාන නායන ආර් සම්බන්ධන් ඇතුළු පිරිසක් ද එහි පැමිණ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප්පචියේ , තව ටිකක් ඉවසමු අවුරුදු තිහක් දුක් වින්ද එකේ මේ ටික දවස ඉන්න බැරිද ? (දී)
කොයි දෙවියන්ටද ඔය කන්නලවු කරන්නේ? කරුණානිධි දෙවියන්ටද, අනික් දේව මෑණියන්ටද? ඡන්ද ගරා ගන්න තව නොයෙක් දේවල් කරාවි.(දිල්)
හරියට නිකන් ආණ්ඩුව මෙයාල අනාත කලා වගේනේ කතාව.ඔය දේව සපයා වදින්න දැන් ඉතුරුවල ඉන්නේ දෙමළ සන්ධානයටයි.(දිල්)
අම්මෝ ඔය ඉන්නේ උඩගෙඩි දෙන උදවිය(දිල්)
යුද්ධය ඉවර වෙලා අවුරුදු 4ක් ගිහින් නේද? (දිල්)
හිරිහැර කරන්න කඳවුරුවල රන්දවා ගන්නවා නෙමෙයිනේ සුදුසු වෙලාවට අරක්ෂා සහිතව යන්න ඉඩදෙයි (දිල්)
සාමය ලබාදුන්න හමුදාවට ගරහන එක වැරදියි (නි)
නැතුව ..නැතුව.... (නි)