අම්බලන්ගොඩ නගර සභාව ඉදි කළ විද්‍යුත් පුස්තකාලය අද විවෘත කෙරිණි.
අන්තර්ජාල පහසුකම් මගින් පොත් පත් කියවීමට මෙහිදී පහසුකම් සලසා දී ඇත.
අම්බලන්ගොඩ නගරාධිපති නීතීඥ අරුණ ප්‍රදීප් නාට්‍යවේදී ජයලත් මනෝරත්න මහත්වරුද මේ අවස්ථාවට එක් වුහ.
අම්බලන්ගොඩ නගර සභාව ඉදි කළ විද්‍යුත් පුස්තකාලය අද විවෘත කෙරිණි.
අන්තර්ජාල පහසුකම් මගින් පොත් පත් කියවීමට මෙහිදී පහසුකම් සලසා දී ඇත.
අම්බලන්ගොඩ නගරාධිපති නීතීඥ අරුණ ප්‍රදීප් නාට්‍යවේදී ජයලත් මනෝරත්න මහත්වරුද මේ අවස්ථාවට එක් වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෂා..!!! මරුනේ..!! ලංකාවට ආවාම එන්නම්කෝ.., පොත් කියන්න.., හැබැයි කව්රුවත් පොත් පෙරලනවා හෙම නොවෙයි...!!! (අ)
මගේ නගරය ගැන ආඩම්බරයි. කව්රු කළත් හොද ක්‍රියාවක්. මේ සදහා දායකත්වය ලබා දුන් සියලු දෙනාටම බුදු සරණයි. (නි)
මේකට කොපමණ වියදම් වුණාද? (නි)
මේ පුස්තකාලයේ විද්‍යුත් ලිපිනය පළ කරන්න පුළුවන්ද? (නි)
ඉතාම වටිනා වැඩක්. විදේශවල ඉන්න අයට බොහොම ප්‍රයෝජනවත්. උණුසුම් සුභ පැතුම්! (නි)
මා කුඩා අවදියේ පොත් ලබාගත්තේ ගාලුපාරට මායිම්ව තිබු කුඩා පුස්තකාලයෙනි. දැන් ඉදිකර ඇති නවීන පුස්තකාලය දරු දැරියන්ගේ ඉගෙනීමට ඉමහත් රුකුලක් වනවා නොඅනුමානයි. අතහිත දුන් සියලු දෙනාටම තෙරුවන් සරණයි! (නි)
කිත්සිරි, වියදම් උන ගාන අහන්නේ සල්ලි දෙන්නද නැත්නම් කියක් යටි මඩි ගහ ගත්තද හොයන්න ද ? ඔය කුහක සිතිවිලි ඇත හැරලා සතුටු වෙන්න බලන්න. අම්බලන්ගොඩ කියන්නේ රටේ බුද්ධිමතුන් බිහිකරපු නගරයක්. ගාල්ලේ උපන් මමත් අම්බලන්ගොඩ ජනතාවට සුබ පතනවා. (ස)
කිත්සිරි මෝඩ අදහස් දාන්න එපා... (ස)
කිත්සිරි මේ වගේ වැඩක් කරහම එකේ වියදම කීයද කියල හොයන්න එපා .මොකද මේකේ වියදම වගේ දස දහස් ගුණයක් ප්‍රතිලාභ තියන වැඩක් මේක .මමත් අම්බලන්ගොඩ .අපේ ගම මේ රටට බුද්ධිමතුන් ජාතික වීරයන් බිහි කරපු, බිහි කරන රටක්. ඒ නිසා මම මෙම විද්‍යුත් පුස්තකාලයට සුභ පතනවා. (ස)
බලාගෙන ගියාම එසැනට අදහස් ලියන ගොඩක් දෙනා එකම පළාතේ නේ. මංජු හඳුනා ගැනීම සතුටුයි..!! කෝ මේ අපේ ඉන්දු නංගි තාම මේ ප්‍රවෘත්තිය දැකල නැද්ද ,, ඔන්න අපේ නගරයේ රජ වැඩක් ...!! (ස)
අන්තර්ජාලයෙන් පොත් බලයි ද වෙන වෙන දේවල් බලයි ද දන්නේ නැහැ අපේ අය. හොඳ විමසිල්ලෙන් හිටියේ නැත්නම් ළමයි ටික නරක් වෙන්නත් පුළුවන්. (ස)
අරුණ ප්‍රදීප් නීතිඥයෙක් විතරක් නෙවේ, ඔහු සිවිල් ඉංජිනේරුවරයෙක්. (ස)
උරදුන් සියල්ලන්ට පිං සිදු වේවා....! ලංකාවෙ පලමු උපාධිධාරියා බිහි වුනෙත් අම්බලන්ගොඩින්.......මේ නගරය උගතුන්ට තෝතැන්නක්. කරුණාකර වෙබ් ලිපිනය පල කරන්න. විගමණික අපටත් සාමාජිකත්වය ලබා ගත හැකිද......? (ස)
හොද ක්‍රියාවක් මම මෙම විද්‍යුත් පුස්තකාලයට සුභ පතනවා. (ස)