(සුමිත් පොතුපිටිය)
කළුතර නගර ශාලාව පිටුපස නවතා තිබූ සුඛෝපභෝගී මෝටර් රථයක් ඇතුළු වාහන තුනක් මතට අද පස්වරුවේ සියඹලා ගසක් කඩාවැටීමෙන් වාහන තුනට හානි සිදුව ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .
සුඛෝපභෝගී මෝටර් රථයක් සහ ත්‍රිරෝද රථයක් මතට ගස කඩාවැටී ඇති අතර , ත්‍රීරෝද රථයේ පමණක් දෙදෙනකු සිට ඇති බවත් ,ජීවිත හානි සිදුව නොමැති බවත් පොලිසිය කිය.
වාහන තුනම පෞද්ගලික උපකාරක පංති සදහා ළමුන් රැගෙන විත් තිබූ බව සදහන් වේ.
සුඛෝපභෝගී මෝටර් රථයෙන් පැමිණි දරුවා පංතිය නිමවී පියා සමග මෝටර් රථයට රැගෙන එමින් සිටීයදී අනතුර සිදුව ඇති බවත් , ගස වැටෙන අයුරු මෝටර් රථය ආසන්නයට පැමිණෙමින් සිටියදී ඔවුන් දැක ඇති බවට ප්‍රකාශ කළ බව පොලිස් නිළධාරීයෙක් කීය.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සියඹලා ගස මෝටර් රථ කුඩු කරයි
Bamunuarachchi Monday, 26 June 2023 10:34 PM
ෂාහ් අපරාදේ සියඹලා ගහ. කාර් වලට ඉන්ෂුරන්ස් එකෙන් ගෙවාවී. සියඹලා ගහට කාගේ සරණයිද?
Bunny Preena Tuesday, 27 June 2023 10:24 AM
වර්ශෂාව සහ සුලග අදික කාලවලදී මහා වෘක්ශයන් සහ අතු කඩාවැටීම් සුලබව සිදුවෙන ඩෙයක්. වාහනයක් ගාල් කිරීමට පෙර එවැනි වෘක්ශයන් පිලිබඳව විමසිලිමත් වීම නුවනට හුරුයි.