ගැහැණියක ද ඇයට රුපියල් හයදහසක් පමණ වටිනා ගංජා සැපයීයැයි කියන සුරා බදු සේවකයකු ද තවත් මිනිසකු ද සැකපිට අත්අඩංගුවට ගත් බව මුන්දලම පොලීසිය කියයි.
ගැහැණියක ද ඇයට රුපියල් හයදහසක් පමණ වටිනා ගංජා සැපයීයැයි කියන සුරා බදු සේවකයකු ද තවත් මිනිසකු ද සැකපිට අත්අඩංගුවට ගත් බව මුන්දලම පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද ඉතින් රට හදන්නේ (දී)
පඩියට අමතරව ලැබෙන දෙයකට තමයි මිනිසුන් හැමවිටම වඩා උනන්දු. පඩිය කොහොමටත් මාසේ අන්තිමට ලැබෙන එකනේ. (අ)
ගැහැනියක් වෙනුවට කාන්තාවක් කියා ලිව්වා නම් හොඳ නැද්ද.(නදී)
මතට තිතයි - තිතට මතයි නෙලුවොත් "මල" අතින් එකයි- පමා උනොත් වැඩ වැරදී- ඉරට යටින් සඳට යටින් - කාලය කා දමමු//(නදී)
සුරා බදු නිලධාරියෙක් නිසා ගංජා විකුණුවට පොලිසියට මාට්ටු වෙනවා කියල සිතන්නේ නැතිව ඇති.(දිල්)