4 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
නාමල් ජනපතිට තුන්වැනි ලිපියත් යවයි ව්යාපාර ණය ගෙවා අවසන් කළ පුද්ගලයන්ට ඉදිරි අයවැයෙන් නැවත ණය ලබාගැනීමේ අවස්ථාව පුළුල් කිරීමට කටයුතු කරන ලෙස ශ්රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ ම.. 7 hours ago
Y ස්ටැන්ලි · 1 hour ago සුරා සැල්වලට හතර වෙනිදා නිදහසක් ලැබුනට තුන්වෙනිදා නිදහසක් නැතිවෙයි. (නදී) Reply 0
Y ඉඳුනිල් · 1 hour ago කලින්ම දන්වලා තියෙන්නේ ඉක්මනට අවශ්‍ය ප්‍රමාණය වෙන්කරගන්න වෙන්න ඇති.(නදී) Reply 0
Y රෛ්රා · 1 hour ago මෙහෙම දවස් වල සුරා සල් වසා දැමීමෙන් මොකද්ද ඉටු කරගන්න හදන්නේ? බොන මිනිහ ඊට කලින්දා අරගෙන කොහොමත් බොනවනේ.(නදී) Reply 0
Y සමන්ති · 1 hour ago මේක කව්රුත් දන්නා සාමාන්‍ය දෙයක්. කලින් අරන් තියාගන්න කියලයි නොකියා කියන්නේ. ලාබ දෙකයි. බාර් වහනවට ලබන ගානයි. වැඩිමිලට විකුණන ගානයි. එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි.(නදී) Reply 0
Y සත්‍යයා · 1 hour ago අයෙක් නටත් බමන ගතින් - දනෝ නටති සුරා මතින්. හිටවවූ දැන් බතල කටින් - නිදහස කෝ අපට ඉතින්. (නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද එහෙනම් බාර් ගාව පෝලිම තියෙයි කිලෝ මීටරයක් ව්තර.(නදී)
සුරා සැල්වලට හතර වෙනිදා නිදහසක් ලැබුනට තුන්වෙනිදා නිදහසක් නැතිවෙයි. (නදී)
කලින්ම දන්වලා තියෙන්නේ ඉක්මනට අවශ්‍ය ප්‍රමාණය වෙන්කරගන්න වෙන්න ඇති.(නදී)
මෙහෙම දවස් වල සුරා සල් වසා දැමීමෙන් මොකද්ද ඉටු කරගන්න හදන්නේ? බොන මිනිහ ඊට කලින්දා අරගෙන කොහොමත් බොනවනේ.(නදී)
මේක කව්රුත් දන්නා සාමාන්‍ය දෙයක්. කලින් අරන් තියාගන්න කියලයි නොකියා කියන්නේ. ලාබ දෙකයි. බාර් වහනවට ලබන ගානයි. වැඩිමිලට විකුණන ගානයි. එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි.(නදී)
අයෙක් නටත් බමන ගතින් - දනෝ නටති සුරා මතින්. හිටවවූ දැන් බතල කටින් - නිදහස කෝ අපට ඉතින්. (නදී)