(ඉන්දිකා රාමනායක සහ යොහාන් භාසුර)
2023 ආරම්භයත් සමගම දිවයිනේ සෑම බන්ධනාගාර ආයතනයකම විවිධ චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාර ගත වන රැදවියන්ගේ ප්‍රමාණයේ සියයට දෙසියකින් සීග්‍ර වර්ධනයක් ඇති වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි
දැනට බන්ධනාගාරවල රඳවා සිටින සමස්ත රැඳවියන් 29000ක් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක අතිරේක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි.
දිවයිනේ සමස්ථ බන්ධනාගාර ආයතන තුළ සත්‍ය වශයෙන් රැදවිය හැකි ප්‍රමාණය 13241 වුවත්, දැනට බන්ධනාගාර ආයතන වල රැදවියන් 19000 කට ආසන්න ප්‍රමාණයක් සැක කරුවන් ලෙසත්, 10000 කට ආසන්න ප්‍රමාණයක් සිර කරුවන් ලෙසත්, රඳවා සිටින බව හෙතෙම පැවසීය.
ඒ අනුව, සමස්ථ බන්ධනාගාර ආයතන තුළ දිනෙන් දින රැදවියන්ගේ තදබදය හා බන්ධනාගාර ගත වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව බන්ධනාගාර දෙපාර්තමේන්තු සංඛ්‍යා ලේඛණ දත්තයන්ට අනුව පෙනී යන බවද හෙතෙම පැවසීය.
වාහන ආනයනය කිරීම සඳහා ඉඩ ප්‍රස්ථාව ලබා දෙන ලෙස ඉල්ලීම් රැසක් ලැබී ඇති හෙයින් ඒ පිළිබඳව අවස්ථාව ලබා දීමට බලාපොරොත්තු වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වි
ශ්‍රී ලංකා රාජ්‍ය පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු වූ නීල් බණ්ඩාර හපුහින්න මහතා ඕස්ට්‍රේලියාවෙදි සිදුවූ හදිසි අනතුරකින් ජිවිතක්ෂයට පත්ව ඇත
ලොව පුරා සංචාරකයන්ගේ මනාපය අනුව සංචාරක මාර්ගෝපදේශක වෙබ් අඩවිය BEST OF THE BEST RESTAURANTS නමින් කළ මත විමසුමක දී ලොව හොඳම ආපනශාලා අතර දෙවැනි ස්ථානය ඇල්ල චිල් රෙස්ටුර
බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුඩලිගම බුලත්වතුකන්ද මුදුනේ කාර්මික දෝෂයට ලක්වූ කුඩා ලොරි රථයක් ගේන්න ගිය ජේ,සී,බී යන්ත්‍රයත් ලොරියත් සමග කන
කලපුගම , කජුවත්ත ඇලේ මාළු ඇල්ලීමට ගිය එක් දරු පියෙකු දියේ ගිලී මියගොස් ඇති බව මොරොන්තුඩුව පොලිසිය පවසයි .
ජාත්‍යන්තර සුදු සැරයටි සුරක්ෂා දිනයට සමගාමීව කොඩි අලෙවි කිරීමේ සතිය සනිටුහන් කරමින් එහි පළමු කොඩිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
සිරකරුවන් වැඩිවෙලා: බන්ධනාගාරෙ ඉඩත් නැතිවෙලා
අබිලින් Wednesday, 02 August 2023 05:28 AM
ඊයේ අවමංගල අවස්ථාවක අහන්න ලැබුණා පාට දෙකක කෝට් කට්ටි නිසා රටේ අපරාධ වැඩිවෙනවා කියලා... ඒ නිසා බලධාරීන්ගේ අවදානය ඒ කෙරෙහි යොමුවේවා..!