ස්විට්සර්ලන්තයේ සුරිච් බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පිංකම නොවැම්බර් 2,3, යන දිනයන්හිදී එම විහාරස්ථානයේදි පැවැත්වීමට යයි.
සුරිච් බෞද්ධ විහාරය ආරම්භ කැර දස වසරක් පිරීම නිමිත්තෙන් සෙනසුරාදා (2) සවස 2 සිට රාත්‍රි 11.30 දක්වා පරිත්‍රාණ ධර්ම දේශණයක් පැවැත්වෙන අතර පසුදින කඨින චීවරය ජුජා කිරීම,සම්බුද්ධ පුජාව,හා දහවල සාංඝික දානය පැවැත්වේ.
එදින සවස කඨිනානිසංස හා සුරිච් බෞද්ධ විහාරයේ අනුශාසක වල්පොල කල්‍යාණ තිස්ස විහාරාධිපති කරුවලගස්වැව අනුරුද්ධ යන හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වෙන මෙම පිංකම සදහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ පුරා විද්‍යාව පිළිබදව හිටපු කථිකාචාර්ය වෑතර මහින්ද ,පත්අඩුවන භික්ෂු අධ්‍යාපනාධිපති නැදැගමුවේ විජය මෛත්‍රී ,කැළණිපුර සිරි සුමේදාරාම විහාරාධිපති නැදැගමුවේ විජය මෛත්‍රී කැලණි පුර සිරි සුමේදාරාම විහාරවාසී පුබ්බලියේ මෛත්‍රී මුර්තී යන හිමිවරු ඇතුළු ඉතාලිය හා ජර්මනියේ වැඩ වෙසෙන භික්ෂුන් වහන්සේලා 12 දෙනෙකු වැඩම කර වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදු, සාදු, සාදු නමෝ බුද්ධාය. සියළු සත්වයෝ නිදුක් වේවා! නිවන් දකිත්වා යම් අයෙකු ධර්ම දානයකට කැමති නම් පමනක් කතාකරන්න. 00393341227517(නදී)
අපේ අතීත ක්‍රියා නිසා බිහිවූ පන්සල් මේවා (නි)
යුරෝපයේ මේ වගේ රටක අපේ ආගම ධර්මය වෙනුවෙන් මහින්සි වෙන අපේ අනුරුද්ධ හාමුදුරුවෝ අපිට ලොකු ආඩම්බරයක්. (නි)
2050 දී ඕකත් අපේ තමා සුනිල් ..එදාට බලා ගමු. (ස)
සාදු,සාදු,සාදු, සනත් අයියා ඇතුළු සැම දෙනාම කල මෙම පින්කම් නිසා අද බුද්ධ ශාසනය පවතිනවා.පන්සල් කරවීම, මෙම පින්කම් වලට සහබාගි වීම, තෙරුවන් සමගියට උදව් කිරීම නිවන් දකින මොහොත දක්වා ලැබෙනවා.එසේම සියලු දෙනාට පරලොවදී සිටින එකම නෑයා තමා කරගත් පින පමණි.(පුන්ඥානි පර ලෝකස්මින් - පතිට්ටා හොන්තු පනිනා) නමෝ බුද්ධාය. (ස)