පොදු දේපළ පනත යටතේ රජයේ වාහන අවභාවිත කරමින් රජයට රුපියල් මිලියන 10.5ක් පාඩු කළැයි සැකපිට අත්අඩංගුවට ගත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශගේ සොහොයුරු සරත් වීරවංශ සැප්තැම්බර් 7 දක්වා රිමාන්ඩ් කරන ලෙස ලංකා ජයරත්න කොටුව මහේස්ත්‍රාත්වරිය අද (1) නියෝග කළාය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය කාටත් පොදුයිලුනේ (නි)
මුන්නැහෙ මහාවංශද එහෙම නැත් නම් චුලවංශද? (බ)
ලංකාවම නැති කරන්නේ මුන් තමා කියන්නේ නම් අපි ලංකාවට ආදරේ ජනතාවට අාදරේ කියලා (බ)
එතකොට ආණ්ඩුවට මුක්කු ගහල ඉන්න ,පහුගිය රජයේ හිටපු ඇමැතිලාගේ වංචා දුෂණ කවද්ද හොයන්නේ??,මේවා ගැන ජනතාව අවදියෙන් ඉන්නේ. (බ)
පාලිත මහත්තයෝ, මේ කට්ටියත් එක්ක හිටියනම්, ඊළඟට ඔබ තමා (බ)
කොහොමද මෙයාලගේ දේශප්‍රේමය අනේ අපිට කියන්නේ රට වෙනුවෙන් මැරෙනවා කියල දැන් හොයාගෙන ගියාම අපිට තමයි වැරදුනේ (ම)
හොර මැර කම් වුණත් ආරෙට යන බවයි පේන්නේ (ම)
මේවා කවදාවත් අහුවෙයි කියා නොසිතන්න ඇති (නි)
මේකත් ගානක්ද? එතකොට මහා බැංකු වංචාව? (නි)
බදු ගෙව්වෙ අපි. සැප විඳලා තියෙන්නේ මෙයාලයි. (නි)
ජාත්‍යන්තර කොමිසන් වලින් ගත්ත අයත් එළියේ. මෙයාලා ඇතුළේ (නි)
වැරදි කළොත් දඬුවම් ලැබෙනවාමයි (නි)
වරදක් කළත් සිතකින් නොවේ! (නි)
කාටද ඉතින් ආඩම්බර? පළිගන්නවෝ කියලා කියන්න මේවත් සුදුසුකම්නේ! (නි)
මහින්දගේ කාලේ මේවා වෙනකොට එයා දන්නෙම නැද්ද? මුදල් ඇමතිත් එයා නේද . මෙපමණ දුෂිතයන් අහුවෙනකොට ඒවා නොදැක්කා වගේ බොරු වැරදි හොයනවා. රට සවාරි යනකොට හොඳට සෝදිසි කරන්න. රටේ මුදල් පිටවෙන්නේ ඔය මාර්ගයෙන් (නි)
අයියලා මල්ලිලා කට්ටියගෙම පෙනුම නම් එකම වගේ. වැඩත් එහෙනම් එහෙමම ඇති නේද. (නි)
අනේ අපොයි! මේකට කොහොමද දැන් විදේශ කුමන්ත්‍රණ කතාව ඈඳාගන්නේ?? (නි)
බලනකොට මෙයාලගේ චෝදනා නැති කෙනෙක් නැහැනේ (නි)
ඊළඟට කවුද? (නි)
ආණ්ඩුව පුවත් සංදර්ශන පවත්වනවා,රට අරාජික වෙලා. බොරු පම්පෝරි විතරයි. (නි)
වීරවංශගේ පානෙන් මෙයාලා එළිය බැලුවා. ඔහුගේ බලය මේගොල්ලෝ තමා පාවිච්චි කළේ. වත්කම් සොයා බැලුවොත් තව දේ හොයාගන්න පුළුවන් (නි)
මේක දේශපාලන පළිගැනීමක් කියල ඕනේ කෙනෙකුට පේනවා.... අච්චර ප්‍රසිද්ධ සජින් වාස්ල , ලන්සලා , දුමින්ද සිල්වලා එළිපිට ඉන්දෙද්දී මේ අහක යන පොඩි ගැරඬි පැටව් අල්ලනවා (බ)
මේ නාටක පෙන්වල ඉවර වෙන්නේ කවද්ද? ජනතාවට නම් දැන් මේවා තිත්ත වෙලා. (බ)
ඔබට සතුටුයිද දැන්... (නි)
පුද්ගලික බූදලේ වගේ රටේ දේවල් කාලා. (නි)
අනේ පව් මේ දේශප්‍රේමී පවුලට වෙච්ච දේ බලනකොට. නැත්නම් මේ වටිනා වෙලාවේ මූන්ට එරෙහිව සහෝදරයින්ට උපවාසයකට හරි වාඩිවෙන්න තිබුනනේ. (නි)