IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


'සිරිපොද' සමග එන අනුර ඇහැලේපොල

2016-04-07-ent-03

නමින් අනුර ඇහැලේපොල වන ඔහු ගායකයෙකු ලෙස කටයුතු කරයි. ක්ෂේත්‍රය තුළ තවත් බොහෝ දේ කරන්නට අපේක්ෂා කරන ඔහු සිය සංගීත ජීවිතය පිළිබඳ අප සමග පැවසීය.

 

2016-04-07-ent-05ඔබ අලුතෙන්ම ගීතයක් ඉදිරිපත් කරනවාද?

ඔව්. අලුත්ම ගීතය රූප රචනාවකුත් එක්ක නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා අවුරුදු කාලේ.

 

ක්ෂේත්‍රයට පැමිණි හැටි මතක් කළොත්?

මම මුලින්ම ක්ෂේත්‍රයට එන්නෙ මිල්ටන් මල්ලවආරච්චි මහත්තයාගෙ ගීත ගායනා කරලා. එතැනින් තමයි ප්‍රසංග වේදිකාවට ආවෙ. මට දැනටත් ගොඩක් උදව් කරන්නේ ජෝර්ජ් සේනානායක. මොකද එයා තමයි මෙච්චර කාලයක් මට උදව් කළේ. මීට අමතරව විජිත් ද සිල්වාගේ ගීතයක වගේම තවත් ගීත කිහිපයකම රූප රචනා සඳහා ඉදිරිපත් වුණා. ඒ වගේම මගේ ගීත කිහිපයකටත් රූප රචනා කරමින් යනවා. මගෙත් ගීතයක් තියෙනවා, "අම්මා" කියලා. ඒකටත්, තවත් අලුත් ගීත දෙකකටත් රූප රචනා කරගෙන යනවා. ඊට අමතරව මේ ත්‍රීපීස් බෑන්ඩ් එකක් කරනවා. "අනූ ඇන්ඩ් ද ක්ලයන්ස්" කියලා තමයි ඒකට කියන්නෙ. ඊට අමතරව ගීත ගායනා කිරීම තමයි මම කරන්නෙ. මම කාලයක් පිටරට හිටියෙ. එහිදී විදේශීය ජනප්‍රිය ගායකයොත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරලත් තියෙනවා. ඒ කියන්නේ මම සමාජශාලාවක වැඩ කළේ. එහිදි මේ අය ගීත ගායනා කරන්න එනවා. ඒ වෙලාවට ඔවුන් එක්ක මම කටයුතු කළා.

 

සංයුක්ත තැටිය ගැන කිව්වොත්?

දැනට ගීත 10ක් මම ඇතුළත් කරලා තියෙනවා. තවත් ගීතයක් ඇතුළත් කරන්න බලාපොරොත්තු වෙනවා. අලුත් සිංදුවකුත් කළා. ඒක කළේ ඩීවීඩී ටෙලිඩ්‍රාමා එකකට. ඒ ගීතය මම ගායනා කළා විතරයි. තාම මට ලැබුණෙත් නෑ. මීට අමතරව තවත් ගීත 4ක් මම කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. "සිරිපොද" කියලා තමයි ඒක නම් කළේ. තව ගීතයක් තියෙනවා "සිරිපොද" කියලා. ඒක ඩුවම් එකක්. මංජුලා දිල්රුක්ෂි එක්ක තමයි මම ඒක කළේ. ඒක තමයි මම මුලින්ම කරපු ගීතය.

 

2016-04-07-ent-02දැන් මේ ගීත ප්‍රචාරය වෙනවද?

මගේ සීඩී එක ජාතික ගුවන් විදුලි සංස්ථාවට ගිහින් දීලා තියෙන්නෙ. 28 වැනිදා කට හඬ පරීක්ෂණයකට එන්න කියලා තියෙන්නවා. ඊට අමතරව 28 වැනිදා එෆ්.එම්. එකේ එම ගීතය ගායනා කළා. රිදම් එකේ සජීවී ප්‍රසංගවලට ගිහින් තියෙනවා.

 

ඔබට උදව් කළ අය මතක් කළොත්?

ගොඩක් මාව දිරිමත් කළේ ජෝර්ජ් සේනානායක, ඊට අමතරව හේමලාල් ගීතදේව, නුවන් ගුණවර්ධන වගේ අයත් ඒ අතර හිටියා. ඒ සියලු දෙනාම මේ මොහොතේ මතක් කර සිටියා.

 

0770422118

 

tharunaya


2016-04-07-ent-01
2016-04-07-ent-04
2016-04-07-ent-06



අදහස් (0)

'සිරිපොද' සමග එන අනුර ඇහැලේපොල

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 343 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 174 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 414 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 1442 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 374 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 168 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38093 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 810 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site