විනාකිරි නිෂ්පාදකයකුගෙන් රුපියල් පනස්දහසක අල්ලසක් ගත්තැයි රිමාන්ඩ් කැර සිටි සුරා බදු නිලධාරී රොස්මන් ප්‍රනාන්දු රුපියල් විසිපන්දහසක මුදල් ඇප හා රුපියල් ලක්ෂයක ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.
විනාකිරි නිෂ්පාදකයකුගෙන් රුපියල් පනස්දහසක අල්ලසක් ගත්තැයි රිමාන්ඩ් කැර සිටි සුරා බදු නිලධාරී රොස්මන් ප්‍රනාන්දු රුපියල් විසිපන්දහසක මුදල් ඇප හා රුපියල් ලක්ෂයක ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පවු අල්ලසත් නැහැ රැකියාවත් අහිමිද දන්නේ නැහැ.ඒ මදිවට නමට ඉදිරියෙන් කළු පැල්ලමකුත් දාගත්තා (නි)
පව්! රටට ජාතියට සේවයකරන්න නැවත රැකියාව දෙන්න. දැන් ඉතින් නඩුකියන්නත් වියදම හොයාගන්න ඕනෑනේ ! (නි)
මෙයාගේ දක්ෂකම් නිසා හිරේ විලංගුවේ වැටුණු කීපදෙනෙක් වෛරයන් පිරිමහන්න කළදෙයක් බවටත් සැකයක් තියෙනවාලු නේද? අද සිද්ධවෙන දේවල් වල හැටියට ඒකත් වෙන්න බැරි නැහැ. අධිකරණයෙන් තීරණය වෙයිනෙ මොකක්ද ඇත්තටම වුණේ කියලා. (නි)
මගේ මතකයට එකපාරටම ආවේ සේනාරත්න. (නදී)
ඔව් ඔය අල්ලස් දුන්නයි කියන පුද්ගලයා මොහුගේ පුද්ගලික ඔත්තුකාරයෙක් බවත්, ඔහු මගින් නීති විරෝධී රා නිෂ්පාදකයන් අල්ලා උසාවියට ඉදිරිපත්කර දඩුවම් ලබාදී තිබුණු බවත් මාධ්‍ය මගින් වාර්තාකර තිබුණා. ඒ නිසා සමහර විට මෙය මොහුව අමාරුවේ දාන්න කල කුමන්ත්‍රණයක් විය හැකියි. (නදී)
නීති විරෝදී රා නිෂ්පාදකයන් උසාවියට ඉදිරිපත්කර දඬුවම් ලබාදුන්නේ අල්ලස් නුදුන් නිසා වෙන්න බැරිද ? (නදී)
මේක නම් මේ නීතිගරුක නිලධාරියට කල පලි ගැනීමක් (නදී)
අල්ලස් ගත්ත කෙනෙක් මාස තුනකටවත් බන්ධනාගාරගත වෙනවා නේද? කුමන්ත්‍රණයක් මත මොහුව අමාරුවේ දැමීමට කරපු දෙයක් ද මේක (නදී)
කොහොමත් කළ කළ දේ පල පල දේ කියනවානෙ එහෙම එකක් වුනාවත්ද? (අ)
සත්‍යපාල, අල්ලස් ගන්නා අයෙකු කොටුකරදීමට ඔබත් හවුල්වී බලන්න (නි)