රුපියල් දෙලක්ෂ අසූ දාහක මුදල් බෑගයක් අහුලාගත් පොලිස් සැරයන් ජී.ජී. ආර්.ඕ වනසිංහ එහි අයිතිකාරිය වන නිකවැරැටියේ වයි.එන්.එන්.එම්. ජයසුන්දර (24) බාර දුන්නේය. මියගිය මාමණ්ඩියගේ පින්කමට ත්‍රිරෝද රියකින් යද්දී මේ සල්ලි මල්ල පාරේ වැටී ඇත. ජයසුන්දර මහත්මිය උපාධි අපේක්ෂිකාවකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ රට වාසනාවන්! (නි)
ආඩම්බරයි. සතුටුයි. ඔබවැන්නවුන් ජාතියට වාසනාවකි. (නි)
අන්න මිනිස්සු (දී)
වනසිංහ මහතාණෙනි ඔබ මිනිසුන් අතර දෙවියෙකි. (ස)
මෙයා ලංකාවේ පොලීසියේද ? (ස)
ඔබට පමණක් නොව ඔබේ මාපියන්ටද මගේ උපහාරය. හැබැයි අප්පුහාමිගේ අදහසටනම් මම කැමති නෑ (ස)
දැන්වත් පිළිගන්න ඇඟලි 5 ම එකවගේ නොවන බව (ස)
නියම පොලිස් මහත්තයෙක්. (නි)
ඔබ වැනි සේවකයන්ට අපේ උපහාරය (දී)
මෙහෙම නිලධාරීන්ට අපිත් ගරු කරනවා (දී)
අන්න එහෙමනේ මිනිස්සු ඉන්න ඕනේ (දී)
ඔබ විශිෂ්ටයි. (නි)
අන්න ජනතා සේවකයෝ (දී)
නිකවැරටියේ අයගේ මනුස්සකම ඉතාම ඉහළයි. (නි)
ඔබ තුමා පොලිසියට ආඩම්බරයක් (දී)
මේ වගේ අය තමයි පොලිසියට අවශ්‍ය (දී)
කොතන තිබුණත් මැණික මැණිකමයි (ස)
එම මුහුණ අවංක හදවතේ කැඩපතක් බව පේනවා. ඔහුගේ අවංක බව මූණෙනුත් පේනවා (ස)
තෙරුවන් සරණයි. අවංක කම රට තුල බැබලේවා (ස)
අන්න දෙවිවරු වගේ මිනිස්සු (දී)
ඔබතුමාගේ අවංක කමට දෙවියොත් හිස නමාවි . (ස)
ඔහු නියම වීරයෙක් (ස)
මොහුට සම්මානයක් ලබා දිය යුතුයි (ස)
ඔබ ගැන අපිට ආඩම්බරයි . ඔබට ජය (දී)
මෙහෙම මිනිස්සු ඉන්න බව අපි අමතක කලයුතු නැහැ (දී)
හොඳ වැඩක් . ඔහු වගේ අය තමයි අපේ රටට අවශ්‍ය වන්නේ (දී )
කවුද එතකොට ඔය ඉන්න අනිත් කෙනා (ස)
අන්න මහත්තුරු (දී)
මගේ උපහාරය ඔබට. මෙවැනි අය තමයි රටට අවශ්‍ය (ස)
ඔබ හොඳ දෙයක් කරලා තියෙන්නේ (ස)
මෙවැනි හොඳ පුවත් තුලින් සමාජය යපත් කිරීමට හැකිය (ස)
සියලු නිලධාරීන් මෙසේ අවංකව සේවය කලොත් ලංකාවත් වැඩි කල් යන්න පෙර සුර ලෝකයක් වේවි. මෙතුමාට අපෙන් මල් මාලයක් (ස)
අති විශිෂ්ටයි! (නි)
මිනිසුන් අතර සැබෑ මිනිසෙක්.... ඔබට ජය! (නි)
නියම මහත්මයෙක්. මගේ ප්‍රණාමය! (නි)
ඔබට අපගේ ස්තූතිය පුදකරමු. (නි)
මෙන්න නියම මහත්තුරු... (නි)
මෙවැනි ශ්‍රේෂ්ඨ ගති ඇති උතුම් මිනිසුන් ලොවෙහි සිටීමමත් ආඩම්බරයක්. (නි)
ඔබතුමා සියලුම පොලිස් නිලධාරීන්ට ආදර්ශයක්. (නි)
හොද අවංක නිළධාරියෙක්. හිස නමා අචාර කරනවා. (නි)
අති ශ්‍රේෂ්ඨයි !! ඔබට අපේ හද පිරි ආචාරය !!! (ස)
අවංක පොලිස් නිලධාරී සැරයන් වනසිංහ මහතාට මාගේ ගෞරව ආචාරය පුදකරමි (ස)
ඔබ පොලීසියට ගෞරවයක්!ඔබට අපේ ආචාරය! (ස)
ඔන්න මහත්වරු (ස)
ප්‍රශංශනීයයි. ඔබ ඉතා වටිනා මනුෂ්‍යයෙක්. (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. කවුද මේ දෙන්නාගෙන් ඔය කියන අවංක සැරයන්??? (නි)
ඔබ පිළිබද ආඩම්බර වෙන අතර සෙසු නිලධාරීන් ඔබ ආදර්ශයට ගනීවායි පතමි. (නි)
ඔබගේ ක්‍රිවාය ප්‍රශංශනීයයි. ඔබගේ දිවිය සමෘද්ධිමත් වේවා! (නි)
ඔබ කවදාක හෝ මේ පින් බලයෙන් නිලයෙන් ඉහළ ගියවිට ඔය වගේ තුන් හතර ගුණයක් සල්ලි හොයන්න පුලුවන් වේවි. (නි)
මේ වගේ මිනිස්සු ඉන්නවා කියලා අහන්නත් සතුටුයි (ස)
දයාබර මහතාණෙනි, ඔබට සියලු දෙවි රැකවරණයි. (නි)