නාවුල බොබැල්ලේදී වැලි ටිපරයකට යට වී පොලිස් කොස්තාපල්වරයෙකු මිය ගිය බව පොලීසිය කියයි.
වැලි ටිපරය නතර කරන ලෙස දුන් අණ නොතකා එය පදවන්නට ඇතැයිද පොලීසිය කියයි.
රියදුරු අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
නාවුල බොබැල්ලේදී වැලි ටිපරයකට යට වී පොලිස් කොස්තාපල්වරයෙකු මිය ගිය බව පොලීසිය කියයි.
වැලි ටිපරය නතර කරන ලෙස දුන් අණ නොතකා එය පදවන්නට ඇතැයිද පොලීසිය කියයි.
රියදුරු අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැලි පැටවූ ලොරියක් එකපාරටම නැවත්වීමට පුළුවන් කමක් නැහැ ප්‍රවර්තක ශක්තිය නිසා ඉදිරියට ධාවනය වෙනවා. උවමනාවෙන් යටකරා කියල හිතන්න අමාරුයි.(නදී)
වැලි, ගස් කපල එහෙම හොරෙන් අදින කොට දෙන්නෙක් හොයා හොයා ඉන්න වෙලාවක් තියෙනවද ටෙනිසන්? පොලිස් කාරය නවත්තන්න හැදුව එක හරි. ඒත් තව ටික දවසකින් ඒකා නිදහස් වෙයි, පොලිස් කාරයෝ මාරු වෙයි? මේවට නිකම් බලා හිටියා දැන් ඇති නැද්ද ? (අ)
බොහෝ පොලිස් නිලධාරීන් පාරට පනිනවා. වේගයෙන් එන වාහන නැවැත්විය හැකි දුරක් තියෙනවා. පොලිස් කියල සොබා දහමේ නීති වෙනස් වෙන්නේ නැහැ. කාර් පවා එක පාරට නවත වන්න අන කරන මෝඩ අය ඕන තරම් ඉන්නවා.(නදී)
රියැදුරාට නින්ද යන්න ඇති. ලග්ගල ගොම හන්දියේ දි අම්මයි පුතයි මැරුනෙත් රියැදුරාට නින්ද ගිහින් නේ. කාගේ වුණත් අහිංසක ජීවිතයක්. රියදුරුට නිසි දඩුවම් ලැබෙන්න ඕනි.(නදී)
දැන් ඉතින් ටිපර් එකේ කෙනාවත් එක්කගෙන යයිද කොහේහරි? (නි)
නිතිය කරන්න කලින් ජීවිතය ආරක්ෂා කරගන්න ඕනි නේද මෙතන වරද ජීවිතය ගැන තමන් නොසිතීම රියදුරුට දඬුවම් අනිවර්යි (අ)
වරුණ මොන දෙශපලකය වුනත් කමක් නැහැ ඒ අයට මැර කරන්න පුලුවන්නම් අපිටත් පුළුවන් බල ඇණියක් වට කරගන හිටියත් රිංගල ගහන්න පුළුවන් (අ)
දැන් මේ දවස්වල තියෙන ප්‍රශ්න දීහෑ බලද්දී පොලිස්කාරයා පොලිසියේ ප්‍රශ්ණයක් නිසා මානසික ආතතියෙන් ජීවිත හානි කරගන්නට සිතා පැන්නාද කව්ද දන්නේ? (නදී)
ටිපර්කාරයෙක් අපේ නැන්දා කෙනෙක් යටකර මරා දැමුවා.ඇය අතේ කිසිම වරදක් නෑ. ටිපර් හිමිකරුවා දේශපාලන බැලයෙක්. හිරේ ගිහින් ඉක්මනින්ම අපහු ආවා. අපේ රටේ නීතියේ කෙරුවාව. (නදී)
අමිල කටුනායක සෑම පිටුවකම දමා ඇති ප්‍රතිචාර වලින් පෙනෙන්නේ ඔහුට නිතරම කරදරයක් සිදුවී ඇති වගයි. නරකද හොඳ ගුරුනාන්සේ කෙනෙක් හෝ හාමුදුරු නමක් ලවා කේන්ද්‍රය බලා ගෙන සෙත් සාන්තියක් කර ගන්න.(නදී)
නීති වලින් මේවා වලක්වන්න පුලුවන්ද කියන එක ගැන මේ දිනපතා සිදුවෙන අනතුරු වලින් පේනවා මේ මාද්‍ය එකතු වෙලා මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන්න පුළුවන් නම් මෙයිට වැඩිය මේවා අඩු කරගන්න පුළුවන් වේවි .දැන් අර අසරණ වෙන දරුපවුල ගැන ආරක්සන වැඩ පිළිවෙලක් රටේ තියනවද.(නදී)
ටිපර්කාරයෝ ඔහොම්මමයි. එක්කෙනෙක් මාවත් කෑවා.(නදී)
ලංකාවේ ඔය ටිපර් වලින් වැලි අදින වැඩේට අනිවාර්යෙන්ම දේසපාලන බලපෑම් තියෙන්න ඕන ඒ නිසා වැලි ටිපර් රියදුරන් මහා මාර්ගයේ නීති නොතකා හිතුමතේ ධාවනය කරනවා .(නදී)
රියදුරා දේශපාලන හිතවතෙක් නම් ගොඩ (නදී)
මෙයා සැරයන්ද නැත්නම් කොස්තාපල්ද? ඔය වගේ සිද්ධියක් හෝමාගමත් වුණා. පුද්ගලික බසයක් රථවාහන අංශයේ නිලධාරියෙක් යට කරගෙන ගියා. මෙම රියදුරන්ට ලැබෙන දඬුවම් ගැන ආරංචියක්වත් නැහැනේ.(නදී)
මේක පිටුපස මෙහෙමත් සිදුවිය හැකියි. බලපත්‍ර නැතිව ප්‍රවාහනය කරන වැලි ලොරි සහ හරක් ලොරි බොහෝ තිබෙනවා. මේක සමහර පොලිස් නිලධාරීන් තම දෛනික අදායම කරගෙන ඉන්නවා. මේවා නවත්තන්නේ දඩ ගහන්නම නොවෙයි. ඒ නිසා බොහෝ වැලි ලොරි සහ හරක් ලොරි බලපත්‍ර ඇති ඒවා පවා සල්ලි මිටියක් අරන් තමයි පාරට බහින්නේ. (නදී)
කොහොම උනත් ටිපර් කාරය කලේ ලොකු වැරද්දක්. අපි දන්නේ නෑ පොලිස් නිලදාරියගේත් වැරැද්දක් තියනවද කියලා. ලංකාවේ පොලිසියේ අය හැසිරෙන විදිය අනුව. හැබැයි ආයුද හොයන්න නම් යන්න එපා. දැන් හැමෝම ආයුද හොයන්න එක්කන් යනවනේ. අයෙත් පන පිටින් එන්නේ නෑ.(නදී)
ටිපරය නැවත්වීමට අන කලේ පෞද්ගලික උවමනාවකටද ?.වාහනයක් නීත්‍යානුකූලව නැවතීමට නිලදාරීන් දෙදෙනෙකු සිටිය යුතුයි. පාර මැදට පැන වාහනයක් නැවතීමටත් හැකියාවක් නැත. පොලිස් නිලදාරියෙක් නිසා පොලීසියට උවමනා විදිහට සියල්ල කෙරේ. සමහරවිට රියදුරු අත වරදක් නැතිව ඇති. (නදී)
රියදුරු හා මෙය සම්බන්ධ සියලුම දෙනාට නිසි දඩුවම් ලැබේවා! පරපෝෂිත දේශපාළුවන් භංගවේවා! මෙය අපේ පැතුමයි (නි)
රියදුරු හා මෙය සම්බන්ධ සියලුම දෙනාට නිසි දඩුවම් ලැබේවා. පරපෝෂිත දේශ පාළුවන් භංගවේවා..මෙය අපේ පැතුමයි.(නදී)
හවිකෝ, රටේ නීතිය රකින්න දැන් කටයුතු කරන්නේ වෙනමම අංශයක් (නි)
අනේ අපේ පොලිසියේ මහතුන්ට ගිය කල! හරිම කණගාටුදායක තත්ත්වයක් මේක. මෙහෙම ගියොත් රටේ නීතිය රකින්නේ කවුද ? (නි)