දෙසැම්බර් 23 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇති අමීර් ඛාන්ගේ "දංගල්" චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු කිහිපයක් සඳහා මේ දිනවල අමීර්ගේ සමීපතම මිතුරා වන සල්මාන් ඛාන් එක්ව සිටින බව සඳහන් වේ.
ෂාරුක් ඛාන්ගේ "ඩියර් සින්දගී" චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු සඳහා සල්මාන් එක් නොවුණද ඔහු විවිධ සමාජජාල වෙබ් අඩවි හරහා ඔහුගේ චිත්‍රපටයට යම් ප්‍රචාරයක් ලබාදී තිබුණි. කෙසේ වෙතත්, අමීර් ඛාන් සිය මිතුරා සල්මාන්ට තම "දංගල්" චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු වලට එක්වීමට මුල සිටම ආරාධනා කළ බව සඳහන්.
පසුගියදා පැවති ක්‍රිකට් ක්‍රීඩක යුවරාජ් සිං හා සිනමා නිළි හසිල්ගේ විවාහ මංගල්‍යය සඳහා අමීර්, සල්මාන් හා ෂාරුක්ට ආරාධනා කර තිබුණ බව වාර්තා වෙනවා. එහෙත්, තවමත් මොවුන් තිදෙනා මෙම විවාහ උත්සවයට එක්වූ බවට නිල වශයෙන් වාර්තා වී නොමැත.
මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ
ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්
වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.
ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.
සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.
අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
සල්මාන්, අමීර්ගේ 'දංගල්' චිත්‍රපටය සමග