මිනිසුන් සිව් දෙනකු 2002 දී සිය කාරයේ හැපීමෙන් පසු පළා ගිය බොලිවුඩ් නළු සල්මන් ඛාන් මුම්බායි උසාවියකින් අද (06) වැරදිකරු විය.
ඔහුට වසර 10කට සිර දඬුවම් නියම කිරීමට ඉඩ ඇති බව උසාවි ආරංචිමාර්ග කියයි.
වසර 13කට පසු නඩු තීන්දුව ප්‍රකාශයට පත් විය.
අනතුර සිදුවෙද්දී තම රියදුරා කාරය පැදවූ බවට සල්මන් ඛාන් කී කතාව උසාවිය ඉවත දැමීය.
ඔහුගේ ආරක්ෂකයා පොලිස් කොස්තාපල් සාක්කි දෙමින් පැවසුවේ බීමතින් සිටි නළුවා පැයට කිලෝමීටර 90ක වේගයෙන් රිය පදවා ඇති බවයි.
රම් හා කොක්ටේල් බී රිය පැදවූ ඛාන්ගේ රියට පදිකවේදිකාවේ නිසා සිටි මිනිසුන් පිරිසක් යටවූ බව නඩුවේ දී කියැවිණි.
එම අනතුරෙන් පදිකවේදිකාවේ නිදා සිටි අයකු මරුමුවට පත් වූ බව නඩුව විභාග කළ විනිසුරු දේශ් පන්දේ කීවේය.
සල්මන් ඛාන් රිය පැදවූ බව ද විනිසුරු අවධාරණය කළේය.
චිත්‍රපට හා රූපවාහිනී ප්‍රසංග සියයකට වැඩි ගණනක රඟපා ඇති සල්මන් තවත් චිත්‍රපට හතකට අත්සන් කර ඇත. ඉන්දියා රුපියල් කෝටි 200ක් (ශ්‍රීලංකා රුපියල් කෝටි 416ක්) ඔහුට ආදායම් වශයෙන් එම චිත්‍රපටවලින් ලැබීමට නියමිතය.
සල්මන් සමඟ කාලයක් තිස්සේ සතුරු වී සිටි ශා රුක් ඛාන් මෙම සිද්ධිය සැලවීමත් සමඟ ඔහු බැලීමට ඔහුගේ නිවසට ද ගියේය.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සල්මන් ඛාන්ට රංගනය වරදී : දස වසරක සිර දඬුවමකුත් බැරි නැහැ
ජයලත් Wednesday, 06 May 2015 06:42 AM
සල්මන් ඛාන්ව ගෙන්නපු අයත් පරිස්සම් වෙන්න (නි)
දිලාන් Wednesday, 06 May 2015 06:45 AM
වැඩේ තියෙන්නේ ඉන්දියාවේ තරම්වත් අගතියට පත්වුවන්ට යුක්තිය ඉටුවීම තවමත් ලංකාවේ නැති එකයි (නි)
යසස් Wednesday, 06 May 2015 06:50 AM
අනේ පවු! (නි)