පසුගිය වසරේ විවාහ වූ සල්මාන් ඛාන්ගේ නැඟණිය වූ ආර්පිතා ඛාන් පසුගියදා සිය පළමු දරුවා බිහි කරනු ලැබීය. දිනක් දෙකක් ගෙවුණද තවමත් මේ පුවත උණුසුම් අන්දමින් අන්තර්ජාල වෙබ් අඩවි වල වාර්තා වමින් පවති. ආර්පිතා ඛාන්ට හා අයුෂ් ෂර්මාට දාව උපන් මේ දරුවාට 'අහිල්' ලෙස මේ වනවිට නම් තබා තිබෙන අතර, ඔහු දැනට සල්මාන්ගේ 'මුම්බායි'හි මහ ගෙදරට පැමිණ සිටින බවට තොරතුරු ලැබේ.
මෙම දරුවා උපත ලැබූ දිනයේදී ආර්පිතාගේ සහෝදරයා වූ සල්මාන් ඛාන් සිය අලුත්ම චිත්‍රපටය වූ 'සුල්තාන්^ හි රූපගත කිරීමකට එක්ව දැඩි ලෙස කාර්යබහුලව සිටි නමුදු, දරුවා ලැබුන පුවත අසා ඔහු සියලු රූපගත කිරීම් නවතා ආර්පිතා හා %අහිල්^ දරුවා බැලීමට මුම්බායි නගරයට පැමිණ ඇත.
සල්මාන් මෙන්ම ඔහුට හිතවත් බොලිවුඩ් තරු කිහිපයක්ද 'අහිල්' ලැබී මොහොතක් ගෙවෙන්නට පෙර ඔහු බැලීමට රෝහලට පැමිණ සිටි අතර, ඔවුන්ගෙන් දෝතපුරා තෑගිද ලැබුණ බවද සඳහන් වේ. බොලිවුඩ් තරු ගෙනා තෑග වලට වඩා අමතක නොවන තෑග්ගක් පිරිනැමීමට සල්මාන් කටයුතු කර තිබුණ අතර, ඒ අලුතින්ම නිෂ්පාදනය කළ BMW මෝටර් රථයකි. 'අහිල්' උපත ලැබු පෞද්ගලික රෝහලෙන් නික්ම සල්මාන් පදිංචි මුම්බායිහි ඛාන් පවුලේ මහගෙදරට ගියේද සල්මාන් දුන් මේ අගනා මෝටර් රථයෙන් බව සඳහන් වේ.
ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ
ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස
තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත
මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සල්මාන් මාමාගෙන් කාර් එකක්