ජූලි 06 වැනිදා මුම්බායිහි කොඩැක් ශාලාවේ පැවැති "සුල්තාන්" චිත්‍රපටයේ මංගල දර්ශනය නැරඹීමට චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතයට පණ පොවන සල්මාන් ඛාන් හා ඔහුගේ පෙම්වතිය වන රුමෙනියානු නිරූපිකා ලුලියා වැන්තර්ද එක්වූ බව සඳහන් වෙනවා.
පසුගිය කාලයේ මොවුන් දෙදෙනා විරසක වූ බවට කටකතා පැතිර ගියමුත් එම කට කතා අසත්‍ය බවට පත් කරමින් සල්මාන් ලුලියා සමගින් "සුල්තාන්" මංගල දර්ශනය නැරඹිමට පැමිණ සිටියා.
"සුල්තාන්" මංගල දර්ශනය නැරඹීමට බොහෝ බොලිවුඩ් තරු ප්‍රමාණයකට ආරාධනා කර තිබුණද සල්මාන්ගේ සමිපතම මිතුරෙකු වූ සංජය දත් නොපැමිණීමද බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වූ කාරණයක්ද වුණා. එමෙන්ම සල්මාන්ගේ සමකාලීන මිතුරෙකු වූ ගෝවින්දාද මෙම චිත්‍රපටයේ මංගල දර්ශනය නැරඹිමට පැමිණි සිටිමුත් ඔහු සල්මාන් සමග වැඩි කතාබහකින් තොරව අනුෂ්කාට පමණක් සුබපතා දර්ශන ශාලාවෙන් පිටත්ව ගිය බව සඳහන් වෙනවා.
මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය වීමට ප්‍රචාරක කටයුත්තක් සඳහා ජනප්‍රිය "කපිල් විත් කොමඩ්" වැඩසටහනටද සල්මාන් එක්වූ අතර, එහිදිද ලුලියා, සල්මාන් සමගින් සිටි බවටද තොරතුරු වාර්තා වෙනවා. එමෙන්ම හර්යානා ප්‍රදේශයේ පැවැති තවත් එක්තරා ප්‍රචාරක කටයුත්තක් සඳහා ලුලියා, සල්මාන් සමගින් එක්ව සිටි බව සඳහන්.
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්
රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර
වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සල්මාන් ලුලියා එක්ක 'සුල්තාන්' බලයි