ඉතාලියට පැමිණෙන ඇතැම් ශ්‍රී ලාංකිකයින් මුදල් පසුපස හඹා යෑම නිසා පවුල් ජීවිතය විනාශ කර ගන්නා ආකාරය විදහා දැක්වෙන ගගදිය මතක නම් ගීතමය වැඩ සටහනක් බ්‍රෙසියා නගරයේදී පැවැත්විණි. ජූඩ් ලසන්ත පියතුමාගේ අදහසක් අනුව බ්‍රෙසියා කිතුණු තරුණ කැල මෙම සංගීත සඳෑව සංවිධානය කෙළේය. පාදෝව නගරයේ ලින්ටන් පියතුමාන් මෙහි ප්‍රධාන ආරාධිතයා විය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුදල් පමණක් උතුම් කොට සළකන සංකල්පය නැතිවී ව්‍යාජ සීට්ටු සහ අධිපොලී ණය ක්‍රම නැතිවී සෞභාග්‍ය උදා වේවා..!(නු)
මෙය ඉතා කාලෝචිත පියවරකි.. මෙම ක්‍රියාව බ්‍රෙෂියා නුවර පමණක් නොව මුළු ඉතාලිය පුරා ක්‍රියාත්මක කිරීමට පියතුමාට සහ අනෙකුත් පාර්ශවයන්ට අවශ්‍යය සහයෝගයක් දීමට අපි කැමැත්ත පළ කර සිටිමු.. (නු)
ඒක ගොඩක් හොද අදහසක්..! මොකද සමහර මිනිසුන් ඉතාලි ගියාම හිතන්නේ එයාලා එයාලා එන්නේ තමන්ගේ පවුල් ලංකාවෙ නැහැ කියලා හිතාගෙන.. මෙවැනි දෙයක් කරලා ලංකාවෙ මිනිසුන්ට හිතන්න දෙයක් ඉතිරි කළා.. එහෙම අයට දෙවියන්ගේ ආශිර්වාද කරයි..!(නු)
අපගේ ආදරය දිනූ ලසන්ත සහ ලින්ටන් පියවරුණි ප්‍රායෝගිකව මෙවන් පියවරක් ගැනීම පිළිබදව ඔබ දෙපලට අපේ ප්‍රණාමය සහ වෙන්නප්පු ජන සමාජයට ඔබෙන් කවදත් සිදුවන මෙහෙයට ස්තුතියි..!(නු)
ලංකාවෙ තරුණ පිරිස තවමත් හොඳ වෑඩට යොමුවීම අගේ කළ යුතුයි. (නි)
කොහෙද මේ බලන් ඉන්නේ ?????????????? (ස)
හොද උත්සාහයක්. (නි)
මෙතන පියතුමෙක් නෑනෙ. නේද? (නි)
අනේ මන්දා මේවා.... (නි)
මොන ආගමක උනත් ශ්‍රි ලාංකිකයන් කියන නම ඉදිරියට ගෙන ආපු එක අපේ රටට ලොකු ආඩම්බරයක්... ස්තුතියි ඔයාලා සැමට (ස)
පියතුමන්ලත් මුදල් පසුපස හඹායන අය වෙලාද? (නි)
හොද වැඩක්. (නි)
හොද වැඩක්.. කොච්චර ගීතමය වැඩසටහන් කළත් ඉතාලි ඉන්න අයට වැඩක් නැහැ.. දරුවොත් අමතක කරලා වෙන අයත් එක්ක යන ගොඩක් කාන්තාවන් ඉන්නවා.. මේ අය බොරුවට කියනවා අක්කා මල්ලි කියලා..!(නු)