IMG-LOGO

2024 නොවැම්බර් මස 13 වන බදාදා


ස්විට්සර්ලන්තය සහ විදේශ සේවා නියුක්ති කාර්යංශය අතර ගිවිසුමක්

( විනීතා එම් ගමගේ)

ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයන්ගේ හා පවුල්වල අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, ප්‍රවර්ධනය කිරීම හා ආරක්ෂාව සහතික කිරීම සඳහා වූ වැඩසටහන් මෙරට ක්‍රියාත්මක කිරීමේ අවබෝධතා ගිවිසුමක්, විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා හා මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල ප්‍රධානි රාවුල් ඉම්බැච් මහතා (Raoul Imbach) අතර ගිවිසුමක් අස්සන් කරනු ලැබ ඇත.

මෙම අවබෝධතා ගිවිසුම ක්‍රියාත්මක කරනු ලබන්නේ ස්විට්සර්ලන්තයේ සංවර්ධන හා සහයෝගීතා නියෝජිතායතනය හා විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශය වන අතර අවබෝධතා ගිවිසුමට අනුව මෙම ව්‍යාපාතිය ක්‍රියාත්මක කිරිමට ස්ව්ස් ෆෑන්ක් 4,650,000 මුදලක් ප්‍රදානයක් ලෙස ශ්‍රී ලංකාවට ලබා දිමට නියමිත බව විදේශ රැකියා අමාත්‍යංශය කියයි.  

විගමනික ශ්‍රමිකයන් හා පවුල්වල සාමාජික යන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීම, සවිබල ගැන්විම, යහපැවැත්ම වැඩි දියුණු කර ආරක්ෂාව තහවුරු කිරිමද මෙම ව්‍යාප්තිය යටතේ දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කිරිමට නියමිත බවත් එම ගිවිසුමට අනුව ව්‍යාපෘතිය 2024 වර්ෂයේ අගෝස්තු මස දක්වා  ක්‍රියාත්මක කිරිමට නියමිත බවත් එම අමාත්‍යංශය කියා සිටියේය.



අදහස් (2)

ස්විට්සර්ලන්තය සහ විදේශ සේවා නියුක්ති කාර්යංශය අතර ගිවිසුමක්

Prase Thursday, 09 September 2021 02:46 PM

ඔහොම ඇග්‍රිමන්ට් ගහලා එදා ඉදලා කරේ රට අගාදයට දාපු එක .සල්ලි ටික ගන්න ඕන දෙයක් කරන පාලකයෝ .ඔහොම සල්ලි දෙන්නේ අපිට තියන ආදරේට නෙවෙයි .ඒකනේ මිනිස්සු කියන්නේ .සර් ෆේල් .අද තේ ටිකක්වත් විකුණගන්න බෑ වැඩි මුදලකට .ඔවුන් කියන ගාන ගන්න වෙනවා .අනේ මෙහෙම ආර්ථික ඔස්තාර්ලා අපේ රටේ ඉන්න

:       0       7

Prase Thursday, 09 September 2021 04:33 PM

හිටපු ජනපති අත්සන් 21000 ක් ගැහුවා කියලා තිබුණා අන්තිමේදී ඒතුමා කියනවා මං කිසි දෙයක් දන්නේ නැ

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මෙරට නිල සංචිත ඉහළට
2024 නොවැම්බර් මස 12 724 0

මෙරට නිල සංචිත පසුගිය ඔක්තෝබර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 6.46 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ෆිච් රේටින්ග්ස් සමාගම ප්‍රකාශ කළේය.


ගම්පහත් සූදානම්
2024 නොවැම්බර් මස 12 590 0

දිවයිනෙහි වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව වන 19 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් තෝරා පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්ක


නව පාර්ලිමේන්තුව 21 රැස් වේ
2024 නොවැම්බර් මස 12 260 0

දස වැනි පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා පෙරවරු 10.00 ට රැස්වීමට නියමිතය. මීට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ (12) නිකුත් කරනු ලැබී


ලබන 30 පෙර ගිනි අවි දෙන්න කියයි
2024 නොවැම්බර් මස 12 216 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, විවිධ දේශපාලන පක්ෂ නායකයින් හා දේශපාලන සංවිධාන වලට මෙන්ම රජයේ විධායක තනතුරු දැරූ නි


ඡන්දේ ආරක්ෂාවට අනූදහසක බල ඇණියක්
2024 නොවැම්බර් මස 12 59 0

පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන් අනූදහසක් දිවයිනපුරා පාර්ලිමේන්තු මැතිවරණය විශේෂ රාජකාරි සදහා යෙදවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝ


රත්නපුර ඡන්ද මධ්‍යස්ථාන අටක් වෙනත් තැන්වලට
2024 නොවැම්බර් මස 12 336 0

කඨින පිංකම් හේතුවෙන් රත්නපුර මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද මධ්‍යස්ථාන අටක් වෙනත් ස්ථානවල ස්ථාපිත කළ බව රත්නපුර දිස්ත‍්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් සු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 168 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 512 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1587 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site