(උපාලි රණවීර)
පූගොඩ මණ්ඩාවල හිලේරියන් ෆාම් ප්‍රදේශයේ නිවසකදී සැමියා බිරිඳගේ ගෙල කපා ඝාතනය කොට සැමියා ද එල්ලී සියදිවි නසා ගෙන ඇතැයි පූගොඩ පොලිසිය කියයි.
එම අඹුසැමි අඹුසැමි යුවළ අතර නිතර නිතර ආරවුල් ඇති වී පොලිසියට ද පැමිණිලි කර තිබූ බවත් පොලිසිය කියයි.
මෙහිදී සුමිත්‍රා වික්‍රමසිංහ නමැති 46 හැවිරිදි සිව් දරු මවද ඇගේ සැමියා වන ධර්මකීර්ති විජේතුංග අවුරුදු 54 නැමැති අය ද මියගොස්තිබේ.
මේ පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය පූගොඩ වැඩබලන මහේස්ත්‍රාත් කමල් සම්බන්ධ පෙරුම් මහතා 24 දා අලුයම එම ස්ථානයට ගොස් සිදු කොට ඇති අතර මෘත ශරීර වතුපිටිවල රෝහල වෙත ගෙන ගොස් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලෙසට ද පොලීසියට උපදෙස් දී තිබේ.
පූගොඩ පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර
විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්
ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ
පිටකොටුව තොග වෙළෙදපොලේ සුදු සීනි තොග මිල අඩු වී ඇතැයි සීනි ආනයනකරුවෝ පවසති.
නොවැම්බර් මස 10 වැනිදා තෙක් තමන් විදේශගත නොවන බවට හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ඇතුළු සුරාබදූ නිලධාරීන් සිව්දෙනකු සිය නීතීඥවරයා
ඇමරිකානු එක්සත් ජනපද රජය විසින් ප්‍රදානයක් ලෙස ශ්‍රි ලංකාවට ලබා දුන් බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර් 360 ER වර්ගයේ නිරීක්ෂණ ගුවන් යානය පිළිගැනිම අද (10) කටුනා
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
සිව්දරු මව මැරූ සැමියාගේ සිරුර ගසක එල්ලෙයි