3 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
ලැබූ සාර්ථකත්වය ඵලදායි කරන්න ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය යෝජනාවක් මෙරට ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු ලෙස යථා තත්ත්වයට පත්ව තිබුණද, එම ප්‍රගතිය දිගුකාලීන ආර්ථික වර්ධනයක් බවට පත්කිරීමට ඵලදායිතාව ඉහළ නැංවීම, පෞද්ගලික .. 3 hours ago
Y මිලාන් · 1 hour ago ඉන්දික, මම බෞද්ධ ආගමට නිගරු කලේ නෑ. අද කාලේ සිවුරු ඇඳගෙන කරන වැඩ දැක්ම ලොකු කලකිරිමක් ඇති වෙනවා (ස) Reply 0
Y සෑම් · 1 hour ago මේ දක්වා බීලා වාහන එළවලා මිනිසුන් යටකරපු අයගේ ඉඳලා ස්ත්‍රී දූෂණ දක්වා වැරදි කරපු කීදෙනෙක්ව උපැවිදි කරලා තිබෙනවද?? (නි) Reply 0
Y සුනිල් · 1 hour ago සුරා මේරය සිල් පදය ගිහියන්ටද අයත් වන පස්වන සිල් පදය යි . සිල් පද 227 රකින්ට පොරොන්දු දී මේ සිස් පදය බිඳිමෙන් බෞද්ධ කමත් ගිලිහි ගියවිට මේවන් දේ සදහා වහා පියවර යෙදිම සාසනයට හිත කාමීන්ගේ ක්‍රියාවක් විය යුතු බව මගේ හැගීමයි . මේ පුද්ගලයා අවීචි මහා නරකාදියේ පැසෙන්නේ බොදුනුවන්ගේ සේම අන්‍ය ආගමිකින්ගේ ශ්‍රද්ධාව ට හානි සිදුකල නිසාය. කරුණාකර එයින් මිදිමට වහා තෙරුවන් වැඳ කමා කරවා ගන්න. (ස) Reply 0
Y නන්ද · 1 hour ago බුද්ධ සාසන අමාත්‍යංශයක් තිබෙනවා. මහ නා හිමිවරුන් ඉන්නවා.භික්ෂු ගෞරවය නැති කරන මෙවැනි ''සිවුරුදරන්නන්'' පිළිබඳව පියවර නොගන්නේ ඇයි? (ස) Reply 0
Y මගරි · 1 hour ago භික්ෂුවක් ලෙස හදුන්වන්න නම් බුද්ධ ධර්මයෙහි දක්වා ඇති පරිදි භික්ෂුවකගේ ගුණාංග වලින් පිරිපුන් කෙනෙකු විය යුතුය.නිවන් මාර්ගයෙහි ගමන් කරන කෙනෙකු විය යුතුය.පන්සිල් පද පහවත් ආරක්ෂා කරන්නේ නැති මේ පුද්ගලයන් චීවරධාරීන්ම තමා. (ස) Reply 0
Y දෙවිනුවර ජයසිරි ලියනගේ · 1 hour ago දැන් අලුතින් බිහිවෙලා තිබෙන අර උරුමය මේ උරුමය මේ රටේ සංඝයා වහන්සේලාට තිබුන තැන නැති කරගෙන තියෙන්නේ. (ස) Reply 0
Y ලාල් නුවර · 1 hour ago ''බුද්දාගම'' යනු චිවරයවත් හාමුදුරුවොවත් නෙවි.ඒක හරියට දන්නා අයට මේක ප්‍රශ්නයක් නෙවෙයි .මෙයා කොහේ හෝ යන චීවරයක් දාගත්ත කෙනෙක් වෙන්න ඕන. (ස) Reply 0
Y චාමර · 1 hour ago ෆස්රුල් ගෆූර් වගේ හොඳ මිනුස්සු නිසා තමා ජාතිවාදය යටපත් වෙමින් තියෙන්නේ. ඒත් සමරහර මුස්ලිම් අය ඉල්ලන් කන්න යන්නේ. (ස) Reply 0
Y ශාන්ත මාරපන · 1 hour ago අනේ මට කලන්තෙ වගේ. ෆස්රුල් හොඳයිලු. තර්සාන් හොඳ නැහැල්ලු. අයියෝ සල්ලි (ස) Reply 0
Y චන්දිම · 1 hour ago ෆුස්රුල් ගෆුර්, ඔබ නියම මනුස්සයෙක්. ඔය විනය දැනුවත්කම තමා කොයි ආගමකිනුත් හදන්න ඕනෑ. (නි) Reply 0
Y මොහාන් · 1 hour ago සිවුරු හැඳගත් පුද්ගලයෙක් කියලා කිව්වට වැඩක් නැහැ. ඔහු චීවරදාරියෙක්ම වෙන්න ඕන.මන්ද දැන් චීවරදාරින් කරන විකාර වැඩ නිසා. (ස) Reply 0
Y උපාලි · 1 hour ago නිල ඇඳුම දාගත් පමණින් යමෙකු නිලධාරියෙකු නොවන්නේ යම් සේද, ටයි එකක් දාගත් පමණින් ලොක්කෙකු මහත්මයෙකු නොවන්නේ යම්සේද, චීවරයක් දාගත් පමණින් යමෙකු භික්ෂුවක නොවේ. මේ සියලුම "නිල" ඇඳුම් ඇතුලත සිටින්නේ හුදු පංචස්කන්ධ පමණකි. තමන් කරන ක්‍රියාවලින් පමණක් ඔවුහු නිලධාරියෙක් හෝ මහත්මයෙක් හෝ භිකෂුවක් හෝ වේ. (ස) Reply 0
Y තර්සාන් · 1 hour ago හාමුදුරු කෙනෙක් නිසා මේගොල්ලන්ට මේ ප්‍රවෘත්තිය සිවුරු හැඳගත් කෙනෙක් වුනා. අන්‍යාගමක කෙනෙක් නම් මෙම ප්‍රවෘත්තිය, මුස්ලිම් පුජකයෙක් මත්පැන් බී මහා පාරේ. (ස) Reply 0
Y ඉන්දික · 1 hour ago මිලාන්, සිවුරු ඇඳගත් පුද්ගලයින් කරන වැඩ වලින් හාමුදුරුවරු ගැන මනින්න එපා. මේවා අන්‍ය ආගමික කුමන්ත්‍රණ. මෙයා මොන පන්සලේද කියලත් දැනගන්න කැමතියි. (ස) Reply 0
Y ෆස්රුල් ගෆූර් - කටාර් · 1 hour ago කරුණාකර ජාතිවාදී ලෙස අදහස් ඉදිරපත් කිරීමෙන් වලකින්න. විශේෂයෙන් මුස්ලිම් සහෝදරයන් මෙම පුවතට අදහස් නොදා සිටීම වඩාත් උචිතයයි සිතමි. (ස) Reply 0
Y අසංක කරුණාරත්න · 1 hour ago මහා සංඝ රත්නය යනු සැරියුත් මුගලන් ප්‍රමුඛ සියලුම බුද්ධ පුත්‍රයන් වහන්සේලායි. උන්වහන්සේලා අවම වශයෙන් ශ්‍රධ්ධානුසාරියි. උපරිම වශයෙන් අනන්ත ගුණ සහිතයි. (ස) Reply 0
Y නිමල් · 1 hour ago පුවත ඉදිරිපත් කිරිමෙදි භාවිතා කරපු වචන ඉතාමත් හොඳයි. සිවුරු හැද ගත් පුද්ගලයකු කියල විශේෂයෙන් කියපු එක ගොඩාක් වැදගත්. (ස) Reply 0
Y කුමාර් · 1 hour ago ඔව් ඔව්, මුස්ලිම් ක්‍රිස්තියානි අය, මේ කුණු ගොඩවල් වලට අත දාන්න එපා. එයාලගේ වන්සේ එයාලම කබල් ගා ගත්තාවේ. එයාලගේ විලි එයාලම වසා ගත්තාවේ. (ස) Reply 0
Y සෙයිලනිකස් · 1 hour ago හාමුදුරු කෙනෙක් වැරැද්දකට අහු උන ගමන්ම චීවරධාරියෙක් වෙනවා. මොකක්ද මේ ප්‍රෝඩාව ? වැරදි කරන අනිත් අය ගැන ඔහොම කරන්නේ නැත්තේ මොක ද ? උදාහරණයකට ත්‍රිරෝද රියදුරෙක් ගමු. කවදාවත් කියනවා ද තිරෝද රියදුරෙක් ලෙස පෙනී සිටි මිනිහෙක් අහවල් වරද කළා කියලා ? (ස) Reply 0
Y කේ.එච්.ආර්.කේ. දිසානායක · 1 hour ago මල බැඳෙන්නේ යකඩ තුලමය. සාසනය කිලිටි කරන චීවර දාරියන් සිටින්නේද සාසනය තුලය ...මොවුන් සාසනයට ඒවා ඇත්තේ මාර දිවිය පුත්‍රයාය ..ඒ සාසනය කිලිටි කිරීමටය (ස) Reply 0
Y ඉන්දික · 1 hour ago සෙයිලනිකස්, ඔයාගේ නමෙන්ම පේනවා ඔය අන්‍ය ආගමිකයෙක් කියලා. හාමුදුරුකෙනෙක් වුණත් වැරැද්දක් කළවිට එයා හාමුදුරු කෙනෙක් විදියට සළකන්න බැහැ.එතකොට එයා චීවරධාරියෙක් කියන එකේ වැරැද්දක් නැහැ. (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බීල අහු උනාද ? එහෙනම් අර ලොක්කා ගේ ගෝලයෙක් වෙන්න ඇති. (ස)
බෞද්ධයිනි , හැම දෙයක්ම සුබවාදීව දකින්න ,බලන්න පුරුදු වන්න. (නි)
ඉන්දික, මම බෞද්ධ ආගමට නිගරු කලේ නෑ. අද කාලේ සිවුරු ඇඳගෙන කරන වැඩ දැක්ම ලොකු කලකිරිමක් ඇති වෙනවා (ස)
මේ දක්වා බීලා වාහන එළවලා මිනිසුන් යටකරපු අයගේ ඉඳලා ස්ත්‍රී දූෂණ දක්වා වැරදි කරපු කීදෙනෙක්ව උපැවිදි කරලා තිබෙනවද?? (නි)
සුරා මේරය සිල් පදය ගිහියන්ටද අයත් වන පස්වන සිල් පදය යි . සිල් පද 227 රකින්ට පොරොන්දු දී මේ සිස් පදය බිඳිමෙන් බෞද්ධ කමත් ගිලිහි ගියවිට මේවන් දේ සදහා වහා පියවර යෙදිම සාසනයට හිත කාමීන්ගේ ක්‍රියාවක් විය යුතු බව මගේ හැගීමයි . මේ පුද්ගලයා අවීචි මහා නරකාදියේ පැසෙන්නේ බොදුනුවන්ගේ සේම අන්‍ය ආගමිකින්ගේ ශ්‍රද්ධාව ට හානි සිදුකල නිසාය. කරුණාකර එයින් මිදිමට වහා තෙරුවන් වැඳ කමා කරවා ගන්න. (ස)
බුද්ධ සාසන අමාත්‍යංශයක් තිබෙනවා. මහ නා හිමිවරුන් ඉන්නවා.භික්ෂු ගෞරවය නැති කරන මෙවැනි ''සිවුරුදරන්නන්'' පිළිබඳව පියවර නොගන්නේ ඇයි? (ස)
මේ හාමුදුරු කෙනෙක් නෙවෙයි. තොරතුරු සොයා බැලුවම හෙළිවෙයි. (ස)
භික්ෂුවක් ලෙස හදුන්වන්න නම් බුද්ධ ධර්මයෙහි දක්වා ඇති පරිදි භික්ෂුවකගේ ගුණාංග වලින් පිරිපුන් කෙනෙකු විය යුතුය.නිවන් මාර්ගයෙහි ගමන් කරන කෙනෙකු විය යුතුය.පන්සිල් පද පහවත් ආරක්ෂා කරන්නේ නැති මේ පුද්ගලයන් චීවරධාරීන්ම තමා. (ස)
දැන් අලුතින් බිහිවෙලා තිබෙන අර උරුමය මේ උරුමය මේ රටේ සංඝයා වහන්සේලාට තිබුන තැන නැති කරගෙන තියෙන්නේ. (ස)
''බුද්දාගම'' යනු චිවරයවත් හාමුදුරුවොවත් නෙවි.ඒක හරියට දන්නා අයට මේක ප්‍රශ්නයක් නෙවෙයි .මෙයා කොහේ හෝ යන චීවරයක් දාගත්ත කෙනෙක් වෙන්න ඕන. (ස)
ෆස්රුල් ගෆූර් වගේ හොඳ මිනුස්සු නිසා තමා ජාතිවාදය යටපත් වෙමින් තියෙන්නේ. ඒත් සමරහර මුස්ලිම් අය ඉල්ලන් කන්න යන්නේ. (ස)
අනේ මට කලන්තෙ වගේ. ෆස්රුල් හොඳයිලු. තර්සාන් හොඳ නැහැල්ලු. අයියෝ සල්ලි (ස)
කම්මනා වසලෝහෝති, කම්මනාහෝති බ්‍රාහ්මණෝ. (ස)
පවු. ඒ හාමුදුරුවො අවංකයි. ඒකයි එළිපිට කරන්නේ (නි)
කුමාර්, ඔබ හොඳ අන්තවාදී කෙනෙක් බව මෙතනින් පෙනී යනවා. (නි)
මෙහෙම ගියොත් බුද්ධ පුත්‍රයන්ට අපට බණ කියන්න වේවිද දැන් නැහැ. (නි)
ෆුස්රුල් ගෆුර්, ඔබ නියම මනුස්සයෙක්. ඔය විනය දැනුවත්කම තමා කොයි ආගමකිනුත් හදන්න ඕනෑ. (නි)
සිවුරු හැඳගත් පුද්ගලයෙක් කියලා කිව්වට වැඩක් නැහැ. ඔහු චීවරදාරියෙක්ම වෙන්න ඕන.මන්ද දැන් චීවරදාරින් කරන විකාර වැඩ නිසා. (ස)
නිල ඇඳුම දාගත් පමණින් යමෙකු නිලධාරියෙකු නොවන්නේ යම් සේද, ටයි එකක් දාගත් පමණින් ලොක්කෙකු මහත්මයෙකු නොවන්නේ යම්සේද, චීවරයක් දාගත් පමණින් යමෙකු භික්ෂුවක නොවේ. මේ සියලුම "නිල" ඇඳුම් ඇතුලත සිටින්නේ හුදු පංචස්කන්ධ පමණකි. තමන් කරන ක්‍රියාවලින් පමණක් ඔවුහු නිලධාරියෙක් හෝ මහත්මයෙක් හෝ භිකෂුවක් හෝ වේ. (ස)
දැන් ඉතින් සිවුරේ රකින්න ගෞරවයක් නෑ..... (ස)
හාමුදුරු කෙනෙක් නිසා මේගොල්ලන්ට මේ ප්‍රවෘත්තිය සිවුරු හැඳගත් කෙනෙක් වුනා. අන්‍යාගමක කෙනෙක් නම් මෙම ප්‍රවෘත්තිය, මුස්ලිම් පුජකයෙක් මත්පැන් බී මහා පාරේ. (ස)
මිලාන්, සිවුරු ඇඳගත් පුද්ගලයින් කරන වැඩ වලින් හාමුදුරුවරු ගැන මනින්න එපා. මේවා අන්‍ය ආගමික කුමන්ත්‍රණ. මෙයා මොන පන්සලේද කියලත් දැනගන්න කැමතියි. (ස)
කරුණාකර ජාතිවාදී ලෙස අදහස් ඉදිරපත් කිරීමෙන් වලකින්න. විශේෂයෙන් මුස්ලිම් සහෝදරයන් මෙම පුවතට අදහස් නොදා සිටීම වඩාත් උචිතයයි සිතමි. (ස)
ෆස්රුල් ගෆූර් - කටාර්, ඔබ හරි. (ස)
තිතට මත. (ස)
මහා සංඝ රත්නය යනු සැරියුත් මුගලන් ප්‍රමුඛ සියලුම බුද්ධ පුත්‍රයන් වහන්සේලායි. උන්වහන්සේලා අවම වශයෙන් ශ්‍රධ්ධානුසාරියි. උපරිම වශයෙන් අනන්ත ගුණ සහිතයි. (ස)
පුවත ඉදිරිපත් කිරිමෙදි භාවිතා කරපු වචන ඉතාමත් හොඳයි. සිවුරු හැද ගත් පුද්ගලයකු කියල විශේෂයෙන් කියපු එක ගොඩාක් වැදගත්. (ස)
ජනතාවට තෙරුවන් සරණයි! (නි)
ඔව් ඔව්, මුස්ලිම් ක්‍රිස්තියානි අය, මේ කුණු ගොඩවල් වලට අත දාන්න එපා. එයාලගේ වන්සේ එයාලම කබල් ගා ගත්තාවේ. එයාලගේ විලි එයාලම වසා ගත්තාවේ. (ස)
හාමුදුරු කෙනෙක් වැරැද්දකට අහු උන ගමන්ම චීවරධාරියෙක් වෙනවා. මොකක්ද මේ ප්‍රෝඩාව ? වැරදි කරන අනිත් අය ගැන ඔහොම කරන්නේ නැත්තේ මොක ද ? උදාහරණයකට ත්‍රිරෝද රියදුරෙක් ගමු. කවදාවත් කියනවා ද තිරෝද රියදුරෙක් ලෙස පෙනී සිටි මිනිහෙක් අහවල් වරද කළා කියලා ? (ස)
මල බැඳෙන්නේ යකඩ තුලමය. සාසනය කිලිටි කරන චීවර දාරියන් සිටින්නේද සාසනය තුලය ...මොවුන් සාසනයට ඒවා ඇත්තේ මාර දිවිය පුත්‍රයාය ..ඒ සාසනය කිලිටි කිරීමටය (ස)
උපාලි ඔයාගේ කතාව හරි. යමෙකු කරන කියන දේන් ඔහු ගැන කිය හැකිය. (ස)
සෙයිලනිකස්, ඔයාගේ නමෙන්ම පේනවා ඔය අන්‍ය ආගමිකයෙක් කියලා. හාමුදුරුකෙනෙක් වුණත් වැරැද්දක් කළවිට එයා හාමුදුරු කෙනෙක් විදියට සළකන්න බැහැ.එතකොට එයා චීවරධාරියෙක් කියන එකේ වැරැද්දක් නැහැ. (නි)
අර කට්ටිය ?මේවට කෑගහන්නේ නැද්ද ? (ස)