IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


සංවර්ධන නිලධාරීන්ට ගුරුපත්වීම්

(රංජන් කස්තුරි)

සංවර්ධන නිලධාරීන් ගුරුවරුන් ලෙස ලබන වාරයේ සිට පාසල්වලට අනුයුක්තකරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වන  විභාගයකින් එම ගුරුවරුන් තෝරා ගන්නා අතර මුලදි  පරිවාස මට්ටමින් ඔවුන්ට ගුරුපත්වීම් ප්‍රදානය කර ඩිප්ලෝමාව ලබාගත් පසුව ස්ථ්ර සේවයට එක් කරන බව අධ්‍යාන අමාත්‍යවරයා කීය. 

විභාග දෙපාර්තමේන්තුව  පවත්වන විභාගයේ ප්‍රතිඵල පළාත් මට්ටමින් ලබාදෙන බව ද අධ්‍යාපන ඇමැතිවරයා පවසයි. 



අදහස් (4)

සංවර්ධන නිලධාරීන්ට ගුරුපත්වීම්

sharm warn Monday, 09 January 2023 03:58 PM

ඡන්ද ගුණ්ඩු වැහි වහිනවා... හෝ ගාලා. රාජ්‍ය සේවකයන්ට පඩිගෙවන්න සල්ලි නෑ කියලා එක දවසක් කියනවා. අනිත් දවසේ අලුත් රස්සා දෙන්න හදනවා. කාවද මේ රවට්ටන්නේ..? 

:       0       5

LalMonday, 09 January 2023 06:17 PM

JVP guys are always negative

:       3       1

Kapila Monday, 09 January 2023 04:23 PM

ඉතාම හොඳ තීරණයක්. මෙච්චර කල් සංවර්ධන නිලධාරීන් කාර්යාල වල හිටියේ සතියට දවසයි. ගුරු පත්වීම් ගත්විට සතියේ දවස් 5 ම වැඩට යන්න වෙනවා. බොහොම හොඳයි.

:       1       6

Lalla Monday, 09 January 2023 11:44 PM

පාසල්වල උගන්වන්න ගුරු වෘත්තියට ගැලපෙන අය ඕන.මුන් මොනව කරන්නද. පින්පඩි ගන්න හැටියි ගෙවල්වලට වෙලා කාලේ කෑමයි කියල දෙන්නද?.විෂය දැනුම නැති කලා විෂය ධාරාවට භාහිර උපාධිය ගත්ත මහල්ලන් බහුතරය ඕවයේ ඉන්නේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස්නාහිරට වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක්
2024 නොවැම්බර් මස 18 1569 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.


රවි සෙනෙවිරත්නගේ පෙත්සම විසිවෙයි
2024 නොවැම්බර් මස 18 2329 0

රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්‍


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 5135 5

මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ


රට ගොඩගන්න පූර්ණ සහය දෙනවා
2024 නොවැම්බර් මස 18 838 3

විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ


පා පුවරුවෙන් වැටී කොන්දොස්තර මරුට
2024 නොවැම්බර් මස 18 1849 1

ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.


බිරිය මරා නැන්දණියත් පහර දී සැමියාත් මිය යයි
2024 නොවැම්බර් මස 18 1127 0

මොරගොඩ පොලිස් වසමට අයත් ලබුනෝරුව වන්නම්මඩුව ප්‍රදේශයේදී තියුණු ආයුධකින් පහර දී බිරිය ඝාතනය කළ සැමියගේ සිරුරද නිවසේ කාමරයක එල්ලමෙින් තිබියදී සොයාගත


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 24144 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18841 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 364 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 640 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1828 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site