යුරෝපයේ වෙසෙන එරට තරුණ ප්‍රජාව මේ වන විට බුද්ධ දර්ශනය ගවේෂණයට එක්වන ප්රමණතව එන්න එන්න වැඩි බව යුරෝපයේ ධර්ම ප්රචාරයේ යෙදී සිටින භික්ෂූන් වහන්සේලා පවසති.
ඒහි පස්සිකෝ හෙවත් එව බලව යන බුදු වදනේ අර්ථය පණ ගන්වමින් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර වෙබ්ස්ටර් සරසවියේ සිසුහු පිරිසක් බුද්ධ දර්ශනය පිළිබඳ ගවේෂණයක යෙදීමට ජාත්‍යාන්තර බෞද්ධ විහාරයේ පැමිණියහ.
විහාරාධිපති සහ ස්විට්සර්ලන්තයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය තවලම ධම්මික හිමියෝ එම සිසුන් පිළිගෙන ධර්ම කරුණු ගෙන හැර දක්වමින් විශේෂ ධර්ම දේශනයක් පැවැත් වූහ.
ගාල්ල දඩල්ල ප්‍රදේශයේ නිවසකට අද(15) අලුයම මුහුණ වසාගෙන පැමිණි පුද්ගලයෙකු තියුණු ආයුධයකින් කළ පහරදීමකින් එම නිවසේ පුද්ගලයකු මිය ගොස් ඇතැයි පොලීසිය කිය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ස්විස් තරුණයෝ විහාර වටා රොක් වෙති
PODDA Wednesday, 08 March 2023 08:36 PM
ඒකට අපේ තරුණ ප්‍රජාව රූපලාවන්‍යාගාර ස්පා ගණිකා මඩම් කුඩු ව්ලාට රොක්වෙති .බුදුරජානන් වහන්සේ තෙවරක් වැඩිය උතුම් රට .කවුද වගකියන්න ඕනේ ?සන්ගයාද ?දේශපාලකයෝද ?ජනතාවද ?
වැඩේ හොදයි. බූදූ පිළිමයට පිටුපා පීංතූර ගන්න ගිහියෝ. Thursday, 09 March 2023 05:47 AM
වැඩේ හොදයි. බූදූ පිළිමයට පිටුපා පින්තූර ගන්න ගිහියෝ ගැන කණගාටුයි මහ නායක හාමූදූරුවනේ. විනය පලමුව.
වැඩේ හොදයි. බූදූ පිළිමයට පිටුපා පීංතූර ගන්න ගිහියෝ. Thursday, 09 March 2023 05:50 AM
වැඩේ හොදයි. බූදූ පිළිමයට පිටුපා පින්තූර ගන්න ගිහියෝ. සූදූ දරුවන්ටයි විනය කියල දෙන්න මහනායක හාමුදුරුවනේ අබුද්දස්ස කාලේ නිසා වෙන්ට ඇති.
Dmds දිසානායක Saturday, 11 March 2023 09:31 PM
බුදුදහම බුද්ධිමතුන් සඳහා පමණයි...