පොදු රාජ්‍ය මන්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සදහා ස්වාසිලන්ත අගමැති බර්නාබස් සිබුසිසෝ ඩ්ලාමිනී මහතා රතුපලස මතින් දිවයිනට පැමිණියේය.
සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා විසින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයේදී මෙරටට පැමිණි ස්වාසිලන්ත අග්‍රාමාත්‍යවරයාව පිළිගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ධම්ම ස්වසිලන්තය ලෝකයෙ ඉතා වැදගත් රාජයක්.. මේ මෝඩයන්ට ඒකවත් තේරෙන්නේ නැහැ.(නදී)
ඔය කැනඩාව, ඉන්දියාව වගේ බලගතු රටවල් තිබුනට අපට වැඩක් නැහැ.ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ලංකාව වෙනුවෙන් හඩ නගපු ඡන්දය දීපු රටක් මේක. සාදරයෙන් පිළිගනිමු. (ස)
අර නැටුම කවදද තියෙන්නේ? වැඩ කරන තැනින් නිවාඩු නොදුන්නොත් රස්සාව නැති වුණත් කමක් නැහැ මං එනවා (නි)
මෙයාගේ රටට ගිහින් වැඩ කරන්න තියෙනවා නම් මටනම් පඩි ඕනෑත් නැහැ.මොකද දන්නවද? ම්ම්ම්ම්ම්ම් නැහැ කියන්නේ නැහැ. (නි)
අයියෝ සල්ලි. (ස)
ඇති යන්තම්, මම බයේ හිටියේ නෑවිත් ඉඳීද කියලා. දැන්නම් උත්සවය ජයටම ගන්න පුළුවන්. (ස)
කෝ අර කුරුණෑගල ගෑනු ළමයි කිව්වා වගේ නැටුමක් නටල පිළිගත්තද ? (ස)
අර ඉන්දියානු "ලොකු අයියා" වෙනුවට, මෙයාට ලොකු අයියා කම දුන්නා නම් හරි ෂෝක් නේද? (ස)
මෙයාගේ එක බිරිඳක් පහුගිය දවස් වල බටහිර රටකට පැනල ගිහින් රැකවරණ ඉල්ලුව කියල පුවතක් තිබුනා. (ස)
ස්වාසිලන්තයෙන් අපිට ලස්සන ගෑනු ළමයි ටිකක් දෙන්න පොරොන්දු වෙලාලු! (ස)
එයාගේ නෝනත් අාවද දන්නෙ නැහැ නේද ? (නි)
දැන් අපේ රට දියුණුවෙ හිනිපෙත්තටම යන එක කාටවත් නවත්වන්න බෑ.. ලෝකයෙ සියලුම බලවතුන් අපි සමගයි. ස්වාසිලන්ත,උගන්ඩා,ලිබියා,බෙලරූස් රජයන්ගෙ ආදාර හොදටම ප්‍රමානවත්..(නදී)
තබුක් සිල්වා, ඔයා විතරක් මොනවා කරනවාද යූඑන්පියේ? මමත් පැන්නා. ඔයත් පනින්න. ඕකේ ඉන්න කල් ස්වාසිලන්තේ මේ ලෝකේ ඇති තවත් රටක් කියන එක තේරුම් යන්නේ නැහැ. (ස)
මෙයා පිළිගන්න එයාගේ රටේ විදියට නැටුම් කණ්ඩායමක් සුදානම් කලේ නැද්ද ?? (ස)
මෙන්න රටවල්... ඉන්දියාව කැනඩාව නැතුවට මොකෝ.... (ස)
සුවාසි ලන්තයේ කට්ටිය නැති නිසා අපේ කට්ටිය හරි දාලා නැටුමක් අගමැති කුල්මත් කරන්න ඉදිරිපත් කරන්න මමත් යු.එන්.පී කෙනෙක්. ඒත් මෙයා යවන්න ඕනේ.(නදී)
මොන නෝනද චානක? (නි)
අද හවස් වෙන්න පෙර උපන් දින කුමාරයත් ඒවි (නි)
ඉන්දියන් අගමැති පිළිගන්න බලා ඉඳල බැරි වුණාට කමක් නැහැ. අපි අනෙක් අය සාදරයෙන් පිළිගනිමු. (නි)
මම මේ එයාව තමයි බල බලා හිටියේ (නි)