කහතුඩුවේ හා පිලියන්දල කඩවලින් පෙර ගෙවුම් දුරකතන කාඩ් පත් සොරා ගත් කණ්ඩායමක කොළඔ උසස් විද්‍යාලයක සිසුන් තිදෙනෙක් සිටින බව පොලිසිය කියයි. ඔවුන් ද සමග 7 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයන්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතුරම් නැවත බාර ගැනීමට රජය තීරණය කර ඇත.
ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා අලියා ලකුණින් තරග කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.
ශ්‍රී ලාංකිකයින් විදෙස් රැකියා සඳහා යාමපසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට දහයකින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාසය
රථ වාහන වරදක් කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර රියදුරු බලපත්‍රයක් මුදා හැරීම සඳහා රුපියල් 1000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන් දෙකට වරද
ඩුබායි රාජ්‍යයේදී පහරකෑමට ලක්ව කෝමා තත්ත්වයට පත්ව මෙරටට පැමිණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු ඊයේ (3) මියගොස් ඇති බව ගුවන්තොටුපොළ පොල
ස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදාදී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සිසු තිදෙනාත් හොර කල්ලියට
නලීන් Monday, 04 July 2016 02:28 AM
උපාලි, ඔබ හරි. දෙමවුපියෝ අද තමන්ගේ දරුවන්ට උගන්වන්නට උපකාරක පන්ති වලට, ලොකු ඉස්කෝල වලට වියදම් කළාට ආගම ධර්මය උගන්වන්නට, දහම් පාසල් යවන්නට මතක් වෙන්නේ නැහැ. අද ඉරිදාට බොහෝ දරුවන් බැට් එකක් උස්සාගෙන පිට්ටනියේ. නැත්තන් ගිටාර් එකක් බදාගෙන අඳුරු කාමරවල. අද දෙමවුපියන්ගේ සිහින දරුවන් හොඳ පුරවැසියන් කරන්නට නොවේ. සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් කරන්නට හෝ සුපිරි ගායකයෙක් කරන්නනේ. (නි)
නන්ද Monday, 04 July 2016 06:01 AM
සල්ලි වියදම් කරලා ජනප්‍රිය පාසල් වලට ළමයින්ව දානවා කියන එක සුප්‍රසිද්ධ කරුණක්. එවැනි ළමුන් බොහෝ දෙනෙකු තුළ පාසල ගැන කිසි ගෞරවයක් නැහැ. ළමා යහගුණ නැහැ. ඒ වගේ ළමුන් කරන මෙවැනි පහත් වැඩ නිසා, ඒ පාසල් වලට නරක නාමයක් අහගන්න වෙනවා. ඊටත් වඩා, ඒ පාසල්වල ගුණයහපත් ළමුන්ටත් මෙය බලපානවා. මේ පිළිබඳව අදාළ බලධාරීන් වහාම ක්‍රියාත්මක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළයුතුයි. (නි)
උපාලි Sunday, 03 July 2016 03:25 PM
මේ ගොල්ලන්ගේ නුසුදුසු කම් යටපත් කරලා උසස් විද්‍යාලයට දා ගන්න දෙමවුපියෝ නොසැහෙන්න මහන්සිවෙන්න ඇති, වියදම් කරන්න ඇති. (බ)