රුපියල් දහසේ හොර නෝට්ටු 65ක් සමග පාසල් සිසුවකු, කාර්මික පාසල් සිසුවකු හා ත්‍රිරෝද රථ රියැදුරකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මුදල් මුද්‍රණය කළ බව කියන පරිගණකය ද පොලිස් බාරයට ගෙන ඇත.
රුපියල් දහසේ හොර නෝට්ටු 65ක් සමග පාසල් සිසුවකු, කාර්මික පාසල් සිසුවකු හා ත්‍රිරෝද රථ රියැදුරකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මුදල් මුද්‍රණය කළ බව කියන පරිගණකය ද පොලිස් බාරයට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවද මේ ළමයි ඉගෙන ගෙන තියෙන්නේ (ස)
නව නිපැයුම් කරන දරුවන්. හොද හැකියාවට සුභ පැතුම්! (නි)
වයසේ හැටියටද වැඩ.(ස)
හොඳ දෙයක්නම් ඉගෙන ගන්නේ නෑ (ස)
මේකද අපේ රටේ අනාගතය (ස)
මුලු රටම දැන් ආශ්චර්යයට කොහොමවෙතත් අසහනයට නම් පත්වෙලා අවසානයි වගේ. (නි)
මොනවා නැතත් පොඩ්ඩක් මොලේ තියෙනවා (ස)
රටේ ආර්ථිකය හොද නිසයි මෙහෙම වෙන්නේ. ආශ්චර්යය ආශ්චර්යය... (නි)
මුදල් සැපයුම වැඩිකරන්න මහන්සි වෙන ළමයි (ස)
ජීවත් වෙන් අමාරුයි මොනවා කරන්නද ? (ස)
දන්කාලේ හැදෙන ළමයි ගැන විශ්වාසයක් තියන්න බැහැ (දී)
රජයෙන් තරුණයන්ට යම් කිසි දීමනාවක් දුන්නොත් මොකද ? (ස)
ජීවත් වෙන්න අමාරු නිසයි මේවා කරන්නේ . දුප්පතුන්ට කිසිම සහනයක් නෑ (ස)
රට පෙරටනේ... (නි)