( ආර් එස් බෝගහගේ මහතා ) දේශීය ආදායම් ආයතනයේ ආපන ශාලාවේ සැප්තැම්බර් 30 වැනිදා මිලි ලීටර 200 බීම බෝතලයක් මම මිලදී ගතිමි. එහි මිල සටහන්ව තිබුනේ රුපියල් 30ක් ලෙසයි. නමුත් මගෙන් රුපියල් 40ක් ආපන ශාලාවේ මුදල් අයකැමි විසින් ගනු ලැබිය. මිලක් සදහන් කර තිබියෙදී මෙසේ මුදල් ලබා ගත හැකිද? එසේනම් මිල පාලනය කිරීමට ආයතන කුමකටද ?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩි අදායම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ? (ස)
ඒක දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හින්ද වරදක් නැත .එත් අපි විකුණුවොත් තමා ඒක වැරද්දක් වෙන්නේ .මේක ලංකාවේ පවතින සාමාන්‍ය නීතිය.මිල පාලන ආයතන තියෙන්නේ අහිංසක අයව අල්ලලා දඩ ගහල ආදායම් වැඩිකර ගන්න .ඒ අයගේ රස්සාව තමා ඒක.(නදී)