දෙකටන පාසලක සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සිසුන් දෙදෙනකු අතර ඇති වු බහින් බස් වීමකින් උසස් පෙළ සිසුවා පිහි ඇනුම් කා ගම්පහ රෝහලට ඇතුළු කරනු ලැබීය .
ඔහුට පිහි පාර තුනක් වැදී ඇත.
සාමාන්‍ය පෙළ සිසුවා අත්අඩංගුවට ගනු ලැබ සිටි.
දෙකටන පාසලක සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සිසුන් දෙදෙනකු අතර ඇති වු බහින් බස් වීමකින් උසස් පෙළ සිසුවා පිහි ඇනුම් කා ගම්පහ රෝහලට ඇතුළු කරනු ලැබීය .
ඔහුට පිහි පාර තුනක් වැදී ඇත.
සාමාන්‍ය පෙළ සිසුවා අත්අඩංගුවට ගනු ලැබ සිටි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනාගතය ගැන බයයි.(නදී)
ඉෂාර , ඔබ බොහොම නිවැරදියි . දැන් බුදු දහමත් පාසල් විෂයකට සීමා වෙලා. අද දරුවන් ලබන්නේ සීල , සමාධි ප්‍රඥා නොව ඒ.බී.සී ලකුණු පමණි. (නදී)
නැනී, දහම්පාසලෙත් දැන් වෙන්නේ සිලබස් කවර් කරන එක. (දී)
දහම් පාසල් නොයවා දරුවන් තව තවත් උපකාරක පන්ති යවා පල්ලා. (අ)
මේක සැලසුම් කරලා කල පහර දීමක් මොකද කොහෙන්ද පිහියක් ළමයාගේ අතට ආවේ (දී)
ඉස්සර නම් මෙවන් දේවල් පාසල් තුල සිද්ද උනේ නැහැ, සමස්ත පාසල් පද්දතියම පිරිහිලා (දී)
මේවා අදකාලේ සමාජයේ වැරදි. පුංචි කලේ ඉඳල තරඟයට විභාග වලට යොදවල නිසා ළමයින්ට යුතු අයුතුකම් ඉගෙනගන්න අවස්ථාවන් ලැබෙන්නේ නැහැ (දී)
නියමියි පුතා දෙමාපියෝ කියාදුන්නා විදියටම වැඩ කරානම්, කල්දේරම් බුරියානි වැලිකඩ හොටෙල් එකෙන් කන්න, නවාතැන් පහසුකම් ඇත.(නදී)
ඒ ළමයට දාරගන්න බැරි මොනවා හරි අනෙක් ළමයා කරන්න ඇති. ඒ වුනත් ගහ බැණ ගන්න එක වෙනම දෙයක් පිහියකින් අනිනවා කියන්නේ බරපතල වරදක්.(නදී)
අනේ මන්දා දැන් පාසැල් වල ගුටි බැට විෂයක්ද කියලා.(නදී)
ලංකාවේ පාසල් අධ්‍යාපනය ගැන ගොඩාක් දුකයි. මේ ළමයි ඉගෙන ගත්තාට ඉවසීම වගේ ගුණ ධර්ම පුරුදු කරලා නැහැ. ළමයින්ගේ හිත මේ තරම් දරුණු උනේ කොහොමද කවුද මේවාට වග කියන්න ඕනේ (දී)
අපිත් පාසල් ගියා. මේ වගේ මරා ගන්න ගිහිල්ලා නැහැ. මොනවා හරි වරදක් කලොත් පාසලෙන් වේවැල් කසාය. ගෙදරින් ගුටි පුජාව. අපි එදා වරදට බය උන නිසා තමයි අදටත් වැරදි අවම කරගෙන ජිවත් වෙන්නේ.(නදී)
අපට කිසිවිටක මෙවැනි සිදුවීමකදී පාසැලට දොස් පැවැරිය නොහැක. මන්ද පාසල් සිසුවෙක් උවද වැඩි කාළයක් ගත කරන්නේ තම දොමාපියන් වැඩිහිටියන් අසුරේය. ඹවුන් තම දුවා දරුවන් ගැන අවදානය යොමුව තිබුනා නම් මෙවැනි අකාරුනික සිදුවීම් අසන්නට දකින්නට අප හට නොලැබෙනු ඇත.(නදී)
ප්‍රේමය බෙදා ගන්න බැරුව ඇතිවූ ප්‍රශ්නයක් වද්ද ? (දී)
සන්ද්‍යා, ඔයා හරි (දී)
පාසැලට දොස් කියා වැඩක් නැහැ. ගෙදර අයද, වටපිට පරිසරයද හොද විය යුතුය.(නදී)
ඉස්සර නම් මේ වගේ වැඩ වලට ඇඟිල්ල දික් කලේ ගඟෙන් එහා පැත්තට. දැන් නම් ලංකාවේ කොහෙත් එක වගේ. ඒ වුනත් ළමයින්ගේත්, ගුරුවරුන්ගේත් ඉවසීම මීට වැඩිය දියුණු වෙන්න ඕනා. මේවා පාසැලින්ම එනවා කියන්නේ නරක පුර්වාදර්ශයක්.(නදී)
දැන් හැදෙන ළමයින්ට විශේෂයෙන් මෛත්‍රී භාවනාව පුරුදු කරන්න ඕනේ.(නදී)
අපි පාසැල් ගිය කාලයේ මේ වගේ දේවල් තිබුනේ නැහැ.(නදී)
අනාගත වංශයේ කියල තියෙනවා අනාගතය බොහොම අදුරු කාලයක් වෙනවා කියලා, මේ ඒවායේ පෙර නිමිති (දී)