රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල 2013 කතානායක චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
සම්මාන ලද්දෝ -
1) නවකතාව - සෙංකොට්ටං (මහින්ද ප්‍රසාද් මස්ඉඹුල)
2) කෙටිකතා සංග්‍රහය - මිත්තණියෝ (පියසීලි විජේමාන්න)
3) ගීත සංග්‍රහය - නිකිණි වැස්ස (රත්න ශ්‍රී විජේසිංහ)
4) කාව්‍ය සංග්‍රහය - කන්‍යා දියවරට එළඹ (සුනන්ද කරුණාරත්න) , ගිරි හිස තරණය (සුහර්ෂණී ධර්මරත්න)
5) යොවුන් නව කතාව - අලි පැලැස්ස (දිනේශ් ගුණතිලක සමරවික්‍රම)
6) ළමා සාහිත්‍ය කෘතිය - කිරිහාමි (සිබිල් වෙත්තසිංහ)
7) පද්‍ය පරිවර්තනය - අවිය සහ කවිය (ඉන්ද්‍රාණි රත්නසේකර)
8) පරිවර්තන නව කතාව - පේද්රෝ පරානෝ (ධර්මසේන පතිරාජ)
9) පරිවර්තන කෙටිකතා සංග්‍රහය - වීණා වාදකයා (චන්දන මෙන්ඩිස්)
10) ස්වතන්ත්‍ර ශාස්ත්‍රීය කෘතිය - සිංහල ධාතු වංශය (එම් ඩබ්ලිව් විමල් විජේරත්න)
11) පරිවර්තන නාට්‍ය කෘතිය - දවස තාම ගෙවුණේ නෑ (එස් කරුණාරත්න)
12) පරිවර්තන ශාස්ත්‍රීය කෘතිය - බුදුරදුන්ගේ පිය සටහන් (අභය හේවාවසම්)
13) වැඩියෙන්ම පොත් පළ කළ සමාගම - ඇස් ගොඩගේ
14) පිටකවර නිර්මාණය - සාහිත්‍ය කෘතිය (ශාන්ත කේ හේරත්), ළමා සාහිත්‍ය කෘතිය (දුලන්‍යා කුරේ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩගේ සමාගමට සහ සම්මාන දිනු සැමට අපේ සුබ පැතුම්! (නි)
සම්මානලාභීන්ට සුභ පැතුම්! (නි)
මොකක්ද අර නැටුම? ඒ ගැන කණගාටුයි (නි)
අපේ රටට වැඩි වැඩියෙන් හොඳ ලේඛකයන් ලේඛිකාවන් සහ පාඨකයින් බිහිවේවා! සියලු දෙනාටම සුභපැතුම්! (ස)
සුබ පැතුම් !!! (ස)
සම්මාන දිනු සැමට සුභ පැතුම්! ශ්‍රී ලංකාවේ සාහිත්‍යයික භාවිතය සහ ප්‍රබෝධය වසරින් වසර වැඩි වර්ධනය වේවා! යහපත් ලේඛකයන් ලේඛිකාවන් සහ පාඨකයින් බිහි වේවා! (ස)