සුහද කොකා චිත්‍රපටයේ ඩීවීඩී තැටි මුද්‍රණය හා අලවිය අප්‍රේල් 7 වැනි දා තෙක් නතර කරන ලෙස කොළඹ දිසා අධිකරණය නියෝග කැරිණි.
චිත්‍රපටියේ අධ්‍යක්ෂ සුනිල් ටී.ප්‍රාන්නදුට එරෙහිව මෙම අතුරු තහනම පැන වුයේ ජාඇල රුක්මන් සමන්ප්‍රියගේ පෙත්සමක් සළකා බැලිමෙන් පසුවය.
ඩීවිඩී පිටපත් පිළිබඳ පෙටන්ඩ් අයිතියේ නියම හිමිකරු තමා බවත් සුහද කොකා චිත්‍රපටියේ කලින් අයිතිකරු රාජ් එම අයිතිය රවින්ද්‍ර ගුරුගේගෙන් මිලට ගත් බවත් වත්මන් නිෂ්පාදක සුනිල් ටී ප්‍රනාන්දු ගෙන් රවින්ද්‍ර ගුරුගේ මිලට ගෙන ඇති බව නඩුවේ දී ප්‍රකාශ කැරිණි.
සුනිල් ටී ප්‍රනාන්දු පෙන්ට් අයිතිය දෙවන පාර්ශවයකට පැවරු පසු ඩිවිඩී පිටපත් මුද්‍රණය කර අලවි කිරිමට සුදානම් වන බව අධීකරණයේ දි කියැවිණි.
සිය බිරිය සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය පුද්ගලයකුගේ මුහුණට මිරිස් කුඩු ගසා මිය යනතුරු මිටියකින් පහර දුන් බව කියන නිත්‍යානුකූල සැමියා අත්අඩ
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව කියයි.
හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කොන්ත්‍රාත් සමාගමක සේවය කරන ලද වීල් ලෝඩර් රියදුරකු සිමෙන්ති අමුද්‍රව්‍ය තොගයක්ලොරි රථවලට පටවමින් සිටියදී සිමෙන්ති අමුද
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සුහද කොකාගේ පිහාටුවක් ගලවයි