දිස්ත්‍රික් 306 ඒ 2 සිංහ සමාජය විසින් සංවිධානය කළ රන්සිහ රැය 2014 ප්‍රසංගය දෙහිවල එස් ද එස් ජයසිංහ අනුස්මරණ ශාලාවේදී පැවැත්විණි.
කොළඹ ,කළුතර ,ගාල්ල මාතර, හබ්බන්තොට, මොණරාගල යන දිස්ත්‍රික්ක නියෝජනය කරමින් සිංහ සමාජ 87 සාමාජිකයෝ මේ සඳහා එක්වූහ.
දිස්ත්‍රික් 306 ඒ 2 දිස්ත්‍රික් සිංහාධිපති අසංග සමරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රසංගය ආරම්භ කළ අතර 306 ඒ 1 සිංහාධිපති ශ්‍රියන්ත රාජකරුණා 306 සී 2 සිංහාධිපති ලසන්ත ගුණවර්ධන යන මහත්වරුද පැමිණ සිටියහ
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)

.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
(1).jpg)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහ සමාජයට බැදෙන්නේ කොහොමද (දී)
වැළලී යන අපේ දේ රැක ගන්න කරන දේ අපි අගය කරනවා (දී)
ජිනීවා වලට පෙරහුරුවක්ද? සිංහයාට ගැළවුමක් වේද? (අ)
කෝලම් කියන්නේ සිංහල නාට්‍ය ක්‍රමයක් නේ (දී)
ශ්‍රී ලාංකික උරුමයන් රැක ගන්න දරන්නා වූ උත්සාහයට අපගේ කෘතවේදීතාවය (අ)