පසුගිය ජනවාරි අට වැනි දා කොළඹ මල් පාරේ අගමැති කාර්යාලයයට බලෙන් ඇතුළු වන්නට ගිය බව කියන 12 දෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාසයට අද බාරවූහ.
මේ අය සිහල රාවයේ සාමාජිකයන් බවත්, ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිසිය කියයි.
මේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාසනාවට අති බහුතරයක් සිංහලයින් මේ වගේ අඥාන වැඩ කරන්නේ නැහැ.(නදී)
නීතිය අතට ගන්ට එපා. (අ)
රට වෙනුවෙන් පෙරට යන අපගේ වීර සේනාවට උත්තමාචාර දක්වමු. සැඟවී සිටීම වීර සිංහලුන්ට අයත් නොවන බව පෙන්වේම ඉතා අගනේය. (නදී)
රටේ අගමැති කියන්නෙත් මේ රටේ පුරවැසියෙක්. මහජන ඡන්දයෙන් මැති සභයට තේරී පත්වූ අයෙක්. එහෙත් ජනතාවට ද්‍රෝහී වන දෙයක් ප්‍රසිධියේ කර ඇත. තුර්කියේ, ඉරානයේ හෝ ඇෆ්ඝනිස්තානයේ මෙය සිදුවුවා නම් අගමැති කියා බලන්නේ නැතුව එල්ලා මරාදමාය. (අ)
මේක නම් කතාකරගෙන කරන දෙයක්. (නදී)
අගමැති තුමා වරදක් කර ඇත නම් ඒ ගැන ක්‍රියාකිරීමට රටේ නීතියක් තියනවා. තවත් කණ්ඩායම් වලට නිතිය අතට අරගෙන ක්‍රියාකරන්න ඉඩ දෙන්න හොඳ නැහැ. (අ)
මෙන්න නියම වැඩ. උද්ගෝෂණ කළා, පොලෝසියට ඕනෙ නම් ඉදිරිපත් උනා බය නැතිව නියම සිංහ ලීලාවෙන්. සිහල රාවයට ජයවේව! (අ)
මොකද එදා අගමැති කාර්යාලයයට බලෙන් ඇතුළු වන්න හදනකොට පොලිසිය හිටියේ නැතිද? නැත්නම් පොලිසියට එදා නින්ද ගිහිල්ලද ?(නදී)