හෙරොයින් කුඩු සිද්ධියක් සම්බන්ධයෙන් නම ගෑවී ඇති දිමු ජයරත්න අගමැති ඉවත් කරන්නැයි ඉල්ලමින් හිටපු පාරලිමේන්තු මන්ත්‍රී අක්මිමන දයාරතන හිමියන්ගේ නායකත්වයෙන් යුතු සිංහල රාවය සංවිධානය අද විරෝධතාවයක නිරත වූහ
මෙම තත්ත්වය හේතුවෙන් අගමැති කාර්යාලය පිහිටි කොල්ලුපිටිය මල් පාර වසා දමා ඇත
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසුනේ අගමැති තුමා ඉල්ලා අස් වීම මේ ප්‍රශ්නයට විසදුමක් නොවෙයි පරීක්ෂණයක් තියන්න ලංකාවට නීතියක් තියෙනවානේ (දී)
මට නම් ඇත්තටම කියන්න ගොඩාක් දේවල් තියෙනවා, නමුත් මම මොකුත් කියන්නේ නැහැ (දී)
ලංකාවේ මිනිස්සු නිතරම කරන්නේ බහු බුත වැඩ.(නදී)
සිංහල රාවයට අපි සුභ පතනවා ජයවේවා! (නදී)
අගමැති තුමා දැනුවත්ව හරි නොදැනුවත්ව හරි ලියුමක් දීලා තියෙනවා නේ කුඩු නිදහස් කරන්න. ඒ නිසා මහත්මයෙක් විදියට වරද පිළිගන්න ඕනා.(නදී)
තරා තිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරනවා නම් මෙවැනි දේට සාමාන්‍ය මිනිසුන් හෝ සංඝයා වහන්සේලා පාරට බහින්නේ නැහැ. මේක වෙලා තියෙන්නේ රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන දේශපාලනීකරණය වීම නිසයි. හොදට මතක තියාගන්න ලගදි එන මැතිවරණ වලදී ජනප්‍රිය චරිත වලට වඩා අවංකව සේවය කරන මහජන නියෝජිතයෝ පත්කරගන්න.(නදී)
කුඩු ආනයනය කිරීමේ වගකීම බාරදෙන්න තවත් කන්ගැට්ටෙක් ඉදිරිපත් කරන කල් ටිකක් ඉවසන්න.(නදී)
දුලිප් ඔබ මොන රටේද ඉන්නේ? (නදී)
පව් බත් පෑකට් එකට පෙලපාලි යන කාලයක් මේක (දී)
අගමැති වැරදිකරු නම් වහාම ඉවත් කිරීම රජයේ වගකීමක් (දී)
රටකට නීතියක් අවශ්‍යද, (දී)
උද්ඝෝෂණ කිරීම මුලික මිනිස් අයිතියක් නමුත් රටකට නීතියක් තියෙනවානේ ප්‍රථමයෙන් එහි පිහිට පතා දෙවනුව උද්ඝෝෂන කරනවානම් මැනවි (දී)
ඉල්ලා අස්වුනා නම් ඉවරයි කියන මිනිස්සුන්ට මම මේ කියන්නේ. පරීක්ෂණයක් තියලා නිවැරදි කරු බව ඔප්පු උනොත් නැවත සිය ධුරය දෙනවද (දී)
වැරදි කරපු අය අල්ලන්න නිතිය තියනව. කට හරි අගමැතිතුමා ගැන ප්‍රශ්නයක් තියනවනම් පොලිසියේ පැමිණිල්ලක් කරන්න ඕන (නිතිය ක්‍රියාත්මක වෙන එක ගැන ගැටළු වෙනම දෙයක්). නැත්තම් පාර්ලිමේන්තුවට දෝෂාබියෝගයක් ගෙනවානම් හරි. අපේ රටේ හොඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තියනවා ඇයි ඒක නිහඩ? ඒකතමා මට තේරෙන හොදම ක්‍රමය. මෙහෙම පාරවල් ගානේ ස්ට්‍රයික් කරාම අසරණ මිනිස්සු මග රස්තියාදු වෙනවා. ඇත්තටම මේ අය ස්ට්‍රයික් කරන්නේ ඇයි? කාට හරි කඩේ යන්නද ? (දී)
මේ විදේශ රට වල නම් දුම්රියක් අනතුරකට ලක් උනත් අදාළ ඇමතිවරයා තම ඇමති ධුරයෙන් කියන්න කලින් මහාත්ම ගතිගුණ පිලිබිබු කරමින් ඉල්ලා අස්වෙනවා. ලංකාවේ මෙවැනි බරපතල වැරදි සිදු කරමින් තනතුරේම ඉන්නවා (දී)
ඔබ සැමට ජයවේවා! (නදී)
මෙවන් වැඩ වලින් වෙන්නේ සාමාන්‍ය ජනයා අපහසු තාවයට පත් වෙන එක විතරයි (දී)
ඒ කුඩු කන්ටේනර් එක සම්භාන්දව නිතිය ක්‍රියාත්මක වෙනවාද (දී)
වෙන වැඩ නැහැනේ අපේ මිනිස්සුන්ට (දී)
ගරු අගමැති තුමා කිසිම ගරු සරුවක් නොමැතිව කතා කිරීම අශෝබනයි (දී)
අගමැතිගේ ලේකම් නීතියට පිටින් රේගුවෙන් තම මිතුරාගේ භාණ්ඩ සදහා සහනයක් ඉල්ලා ලියුමක් යවා තියෙනවා, එය රජයට ලැබියයුතු ආදායමක් වංචා කිරීමක් වෙනවා. ඒ නිසා අගමැතිතුමා අවංක පුද්ගලයෙක්නම් තනතුරින් ඉල්ලා අස්වියයුතුයි. (දී)
අගමැති තුමා කළා කියන වරද ඔබ තුමා පිලි ගන්නවාද, ප්‍රසිද්ද වේදිකාවක ඒ සම්භන්දව ප්‍රකාශ කරන්න (දී)
අගමැති තුමනි මම කියන්නේ ඔබතුමා වහාම ඉල්ලා අස් වෙන්න මොකද මේ ප්‍රශ්නය ඉදිරියේදී තවත් උත්සන්න වෙනවා (දී)
ඉල්ලා අස් වෙන එක නොවෙයි මේ ප්‍රශ්නයට විසදුම, ඔබතුමා වරදක් කරලා නැති නම් නොබියව මුහුණ දෙන්න (දී)
මම හිතන්නේ තමුන් වරදක් කරා හරි නොකරා හරි ඉල්ලා අස්විය යුතුයි ඒක තමා මහත්මාකම කියන්නේ. එහෙම නැතුව ඔහොම ඉන්නකොට වෙන්නේ තමන් විසින් තමන්ම සහ තමන්ට චන්දෙ දීපු ජනතාවත් හැල්ලුවට ලක් කිරීමක්. (දී)
වෙනරටක නම් අගමැතිවරයා ඉල්ලා අස්වෙලා (දී)
සිංහල රාවය මේ කරන වැඩේට නම් ජාතියක් වශයෙන් අපිත් සහයෝගය දෙන්න ඕනේ (දී)
මම මේ කතාව කියන්නේ කිසිම පක්ෂ බේධයකින් තොරව, අගමැති තුමා වරදක් කරලා තියෙනවානම් වහාම ඒ සඳහා පියවරක් ගන්න ඕනේ, නැතිනම් අනාගතයට දෙන්නේ වැරදි ආදර්ශයක් (දී)
සිංහල රාවයට අපි සුභ පතනවා, ජයවේවා (දී)