කොළඹ සිට මාතර දක්වා ධාවනය වු සාගරිකා දුම්රියේ තිරිංග අක්‍රීය වීම නිසා මින් මද වේලාවකට පෙර දුම්රිය හික්කඩුව දුම්රිය ස්ථානයේ නැවතීමට සිදුවී ඇතැයි දුම්රිය නිලධාරීහු පවසති.
මේ හේතුවෙන් පසු පැමිණෙන දුම්රියද නවතන ලෙස ඔවුහු නිවේදනයක් නිකුත් කැර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද වෙලාවට සාගරිකාට ඔහොම වුණේ. උඩරට මැණිකේට ඔහොම වුණා නම් මොකද වෙන්නේ. මොකද මේ ලංකාවට වෙන්න යන්නේ? (නි)
ඇහුවොත් ලෝකෙන් හොදම ප්‍රවාහන සේවය (දී)
එහෙම තමයි වාහන ලෙඩ දෙනවා කාලයක් යනකොට (දී)
තිරිංග නම් කමක් නැහැ.(නදී)
මම හිතුවේ කාන්තාවකගේ මොකක් හරි කියල ? (දී)
මොන අපල කාලයක්ද මන්ද. (අ)
තිරිංග කැඩුන නම් නැවැත්තුවේ කොහොමද...(අ)
වැඩට යන්නෙ මං උදේම කෝච්චියේ නැගලා ....... විකසිත වෙනවා විලාසිතාවන් දැකලා ...... සාගරිකටත් ඕක තමා වුනේ. (ස)
හේතුව හොයන්න .එතකොට තේරෙයි තිරිංග හදන එක්කෙනා නිවාඩු කියලා..... (ස)
අර අහවල් කුමාරිට කොහොමද ??? (ස)
දැන් අපි යන්නෙ කොහොමද? (නි)