හජ් උත්සවය වෙනුවෙන් උතුරුමැද හා නැගෙනහිර සියලු පාසල් අනිද්දා (17) වසන බව නැගෙනහිර හා උතුරුමැද පළාත් අධ්‍යාපන අමාත්‍යංශ කියයි.
උතුරු මැද පළාතේ මුස්ලිම් පාසල් 86 ක්ද නැගෙනහිර පළාතේ පාසල් 264 ක්ද මෙසේ වසා දැමේ.
උතුරු මැද පළාතේ සියළු පාසල් 19 වැනිදාත් නැගෙනහිර පළාතේ පාසල් ලබන 26 වැනිදාත් විවෘත කෙරෙන බවද අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභ හජ්ජි මංගල්‍යයක් මගේ මුස්ලිම් මිතුරු මිතුරියන්ට (නි)
සුභ හජ්ජි මංගල්‍යයක් වේවා! (නි)
මැරෙන ගවයින්ට නිවන් සුව ලැබේවා...(අ)
සුභ හජ්ජි මංගල්‍යයක්ම වේවා! අල්ලාහ් දෙවියන් ලංකාවේ සාමය හා සතුට අපි සැමටම ගෙනවිත් දෙන්න යැයි පතමි. (නි)
දැනටමත් කන කොකා හඬා ඇති ශ්‍රී ලංකාවේ අධ්‍යාපන රටාව අනුව, සියලුම පාසල් වැසී යන දිනය වුවද වැඩි ඈතක නොවනු ඇත. සුභ හජ්ජි මංගල්‍යයක්ම වේවා! (නි)
සුභ හජ්ජි මංගල්‍යයක් වේවා! (නි)
සුභ පතන සියළුම සහෝදරවරුන්ට ස්තූතියි (නි)
කිසිම රටක නැති නීතියක්. එක පළාතකට පාසල් නිවාඩු. ඔක්කොටම එක හැන්දෙන් බෙදන්න. (ස)