වසර හයකට පෙර ගාල්ල කරාපිටිය රෝහලේදී සිදු කළ සැත්කමකින් හැට්ට කටුවක් ශරීර ගත වු කාන්තාවක ( 34) ඇල්පිටිය රෝහලේ ප්‍රතිකාර ලබති .
එම හැට්ට කටුව ඇක්ස්රේ පරීක්ෂණවලින් සොයා ගත් බව ද වෛද්‍යවරු කියති.
ඇගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් නොවන බැවින් හැට්ටකටුව මසට අල්ලා ඇති බැවිනුත් ශල්‍ය කර්මයක් කිරීමට අපහසු බව වෛද්‍යවරු පවසා අති බව ඇගේ සැමීයා වන එස් එච් කුමාර රත්න මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශල්‍ය කර්මය කරන වෙලාවට හැට්ට කටු ගන්නේ නැහැනේ,,, ගෝස් කැලි වගේ දේවල් නම් ඇතුලට දාල මහන වෙලාවල් තීයෙනවා,, මොකද ලේ වලින් පෙගුනහම පේන්නේ නැහැ,,, දෙවිවරු වගේ දොස්තර වරු අතරේ නොසැලකිලිමත් අයත් ඉන්නවා,,අන්තිමට අසරණ වෙන්නේ අහිංසක දුප්පත් මිනිස්සු,,,(නදී)
හැම කිල්ලටම වඩා ලොකුයි කියන්නෙ නොසැලකිල්ල !! (ස)
හැට්ට කට්ටක් කියන්නෙ ඉදි කට්ටක් නෙමෙනෙ.එහෙම එකේ කරාපිටියෙ සැත්කම කොච්චර හොඳට කරලද කියලා පැහැදිලියි.පව් අහිංසක ජීවිත. (ස)
කවුද දන්නේ හැට්ට කටුව කොහොම ශරීරගත වුණාද කියලා. ඒ නිසා කාටවත් ඇගිල්ල දික්කරන එක හරි නැහැ නේද? (නි)
රවී,ඔයගොල්ලන්ගේ ගෙදරත් සැත්කම් කරනවද? මම දන්නා හැටියට ඒවා කරන්නේ රෝහල් වල විතරයි. (නි)
අපේ රටේ විශ්වකර්ම දොස්තරවරු ඉන්න බව ළගදී සිදුවීම් දෙකකින්ම අනාවරණ වුණා. මේ කාන්තාවටත් සහනයක් ලැබේවි. (නි)