රුපියල් ලක්ෂ එකහමාරක කප්පම් නුදුන්නැයි හැටන් ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස් කැපුම් තුවාල සහිතව මහ මග දමා ගොස් ඇතැයි පොලීසියට පැමිණිළි කැර තිබේ.
හැටන් බණ්ඩාරනායක නගරයේ පදිංචි මාලන් විජේරත්න (35) පොලීසියට කියා ඇත්තේ වසර දෙකකට කලින් තමාගෙන් මුදල් ලක්ෂ හතර හමාරක් පමණ වරින් වර මුදල් ලබා ගත් බවයි.
නාඳුනන තරුණයන් පස් දෙනකු තමා පැහැරගෙන ගිය බවත් සිහිය නැති වු බවත් සිහය ලැබෙන විට හැටන් නෝර්වුඩ් පාරේ කාණුවක සිටි බවත් එක් දරු පියකු වන ව්‍යාපාරීකයා පොලීසියට කියා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ වැඩකරන අයව අල්ලලා නිසි දඩුවම් දෙන්න ඕනෑ (නි)
නුඹලට මොන ව්‍යාපාරද මේ උඩරට හැටන් නගරයේ? (නි)
අනේ මන්දා මට නම් පෙනෙන්නේ මෙයාම හුරන් වගේ.(නදී)
දැන් අපි අදහස් දැම්මොත් කියාවී ඉස්සරත් මේ වගේ කාලයක් තිබුනා මේවා සුළු සිදුවීම් කියලා. රටේ දැන් ආරක්ෂාව බල්ලට ගහිල්ලා. .(නදී)
මොකද අපේ අදහස් දාන්නේ නැත්තේ ?
මල්ලි ඕක තම ආසියාවේ ආස්චර්ය ..මොනවා කියන්නද .(නදී)
පුදුම රටක් මේක
මීට වැඩ දේවල් අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න ඕනේ
නීතිය නැත්තටම නැති වෙලා කාට කියන්නද?
ආශ්චර්යමත් රටක් (නි)
නීතියක් නැත්තේ මොකද?නීතියක් තිබෙන නිසා තමයි එයා බේරිලා තියෙන්නේ (නි)
ඔන්න සෙන්තිල්ගේ නියම ස්වරූපය එලියට ආවා. (නි)
සෙන්තිල්,ඊට වඩා සද්දේ දාපු අනිත් රටවලත් උදවු අරන් අපේ රට විනාශ කරන්න හදපු ප්‍රභාකරන්ට වුණ දේ මතක තියාගන්නවා හොඳයි. සාමකාමිව ඉන්නකන් සිංහලයෝ බොහොම හොඳ ජාතියක්. (නි)
සෙන්තිල්, ඔයාගේ දෙමවුපියන්ගෙන් අහන්න එයාලා කොහේ ඉදලද මෙහේ ආවේ කියලා (නි)
වැරදි කරන අයට උපරිම දඩුවම් දිය යුතුයි. අන් හැමෝටම ආදර්ශයක් වෙන්න. එතකොට තමයි දුෂණ අඩු වෙන්නේ. (නි)
මාලන්, අපි මෙච්චර ඉදිද්දි ඇයි කිව්වේ නැත්තේ? යාලුවෙක්ට හරි කියන්නනේ තිබුනේ. (නි)