කොටි සංවිධානයේ සිට පුණරුත්තාපනය වූ කන්දසාමි පුවනේශ්වරී (23) හෙවත් ගෞරි පිළික්සුම් තුවාලවලින් අද මරුමුවට පත් වූවාය.
දින 20කට ඉහතදී ඇය ගල්කිස්ස තෙලවල බෝඩිමක සිටියදී ගින්නකට අසුවී රෝහල් ගත කරනු ලැබූහ.
කොටි සාමාජිකාවක වූ ඇය පුණරුත්තාපනය වී සිටියාය.
කොටි සංවිධානයේ සිට පුණරුත්තාපනය වූ කන්දසාමි පුවනේශ්වරී (23) හෙවත් ගෞරි පිළික්සුම් තුවාලවලින් අද මරුමුවට පත් වූවාය.
දින 20කට ඉහතදී ඇය ගල්කිස්ස තෙලවල බෝඩිමක සිටියදී ගින්නකට අසුවී රෝහල් ගත කරනු ලැබූහ.
කොටි සාමාජිකාවක වූ ඇය පුණරුත්තාපනය වී සිටියාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජීවක, සංජීව, ඔය මහත්තුරු දන්නේ නැති වුනාට හමුදා විරුවන්ගේ අම්මලා, ළමයි,පියවරු ,බිරින්ඳෑවරු ඔය යුද්දේ කාලේ දහස් වාරයක් මැරි මැරි ඉන්න ඇති. කල කම් පල දෙන එක තමා ලෝක ධර්මතාවය. නුවන් මහත්තයෝ, මම කවදාවත් සත්තු මිනිස්සු මරලා නැහැ. එහෙම කරපු මිනිසුන්ගේ ආයුස කෙටි වෙනවා මහත්තයෝ (දී)
සංජීව, අපි රටගොඩ ගමු (නි)
තුෂාර , මම විශේෂ බලකාය අංක 2 , අවරුදු 12 සේවය කරපු කෙනෙක් . ඔයාට අවශ්‍යනම් මට මගේ සෙබල අංකය දෙන්න පුළුවන් . . යුද්දය කලේ මේ පිස්සෝ නෙමේ ,අපි අපේ රාජකාරිය කලා . දැන් තියෙන්නේඔයාලගෙ රාජකාරිය . එක නිසා වෛර කෙරීම පැත්තකට දාල දැන් වත් රට ගොඩ ගන්න බලනවා (අ)
මෝඩයිනේ, කර්ම පල දෙන්නේ මේ පුනරුත්ථාපනය වුන කෙල්ලට විතරද? (නි)
පුනරුත්ථාපනය කළ පසු ඇය සමාජයට මුදා හැර ඇත්තේ සාමාන්‍ය ශ්‍රී ලංකික පුරවැසියකු ලෙසටය. ඇය තවදුරටත් කොටි කෙල්ලක් නොවේ (නි)
පින්වත්නි, වෛරයෙන් වෛරය නොසන්සිඳේ .මෛත්‍රියෙන් පමණක් වෛරය සන්සිඳේ .මේ බුද්ධ වචනය අමතක කල බෞද්ධ පින්වත්නි,කර්මයට අනුව ඔබලා මෙම වෛරය ලබන ආත්මයටත් ගෙනියනවා ඇත.සාදු ..සාදු ..! බෞද්ධ ඔබලා තවදුරටත් දහම් පාසල් ගොස් මෛත්‍රී කිරීමටත් ශ්‍රද්ධාව වැඩිකර ගැනීමටත් හිත දියුණු කර ගන්නේ නම් මතු පරපුරට යහපතක්ම වේවි. (නි)
මේ දාල තියෙන අදහස් වලින් තේරුම්ගන්න වෙන්නේ කරන පුනුරුත්තාපන වැඩපිළිවල අසාර්ථක කියන දෙය එහෙමනම් ඔවුන්ට මරණ දඩුවම හෝ ඉතා දැඩි දඩුවම් දිය යුතය .එසේ කරන්ට හැකියාවක් රජයට නැත. (අ)
ජිවක ඔබ තුමා ට මොලේ කළදක්වත් තියනවද කියල හිතෙනවා තරුණයෝ හමුදාවට බලෙන් බැදුනේ නැහැ රටවෙනුවෙන් තමා ඒ තරුණයෝ සටනේ යෙදුනේ කොහොම හරි අපි අද පාරේ බැහැල යන්නේ හමුදා සෙබළු නිසා ඒක මතක තිය ගන්න කොටි අපේ සිංහල මිනිස්සුන්ව කොච්චර මැරුවද ඒවාට තම ඔය පල දීල හිටපු ගමන ගිනි ගෙන මැරෙන්නේ කාර්ම පල (අ)
කොහොම වුනත් පව් කියලා හිතෙනවා (නි)
වයස අවුරුදු තුනක සිංහල දරුවෙක් පුච්චලා මැරුවේ දෙමල කොටින් බව මතක් කර ගන්න. කළ කළ දේ පල පල දේ. සත්‍ය, මෝඩයෝ, අපේ හමුදාව කොටි මැරුවේ අනිත් මිනිසුන්ගේ ජීවිත ගලවා දෙන්න. (නි)
ප්‍රබහකරන් මරපු වෙලෙත් අනේ පව් කියපු අපේ මිනිස්සු ඉන්න රටේ සත්‍ය (සංජිව ) මහත්තයාගේ කතාව මහ ලොකුවට හිතන්න දෙයක් නැහැ මට. උපන් ජාතියත් වැදු මවත් පාවලා දෙන මේ වගේ අය එදත් හිටියා.අදත් ඉන්නවා.හෙටත් ඉන්නවා (දී)
තුෂාර පින්වත, හමුදාවට කව්ද බලෙන් බැදුනේ? හමුදාව කාවද බලෙන් බදවා ගත්තේ ? දළදා මාලිගාවට බෝම්බ ගහලා මිනිස්සු මරපු අයගේ කළ කම් කෝ? (දී)
අනේ සංජීව, වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න (දී)
සජීව යාපනේ පැත්තට ගිහිල්ල පදිංචි වෙලා ඉන්පසු සිංහලයන්ට බන කියන්න. (අ)
නුවන් , ඔයා යුද්දේ කාලේ හමුදාවේ සේවය කරලා තියෙනවද ? එහෙම කෙනෙක් ඔය වගේ කතා කියන්නේ නැහැ. එතකොට හමුදාවෙන් කොටින්ට වෙඩි තියලා මැරුව නිසා එයාලටත් එහෙම වෙනවද ? ඒ දුක වේදනාව විදලා නැති ඔයාට මොන මනුස්සකමක්ද? (දී)
රජකම් කළත්, කළකම් පල දේ...!! (දී)
මෙතන තියෙන අදහස් වලින් හොඳම අදහස හැටියට චාන්ගේ අදහස හිස් මුදුනින් මම පිලිගන්නවා.ඒ අදහස කාටත් පොදුයි. (අ)
සංජීව , අපි කාටවත් ගල් ගහන්න යන්නේ නැහැ. කර්මෙට අනුව නම් ගල් ගහපු අය පස්සේ ඒවා එනවා. ඒකනේ බුදු දහමේ කියලා තියෙන්නේ කරපු පවු වලින් බේරෙන්න මුහුදු පතුලේවත් , අහස් කුසේවත් , ගල් ශිඛරෙකවත් හැංගුනාට බේරෙන්න බැහැ කියලා (දී)
කෙල්ලට සමාව දෙන්න වැඩි දෙනෙක් කැමති නැහැ.එය ඒවා කලේ එයාගේ වුවමනාවට නෙමේ, බෝඩිමේ හිටියේ රස්සාවක් කළ නිසා විය හැකියි. පටු ආකල්පවලින් මිදෙන්න. (දී)
සංජීව, මෝඩ කතා කියන්න එපා. මේකේ කොම්මෙන්ට් දාන කව්රුත් එල්. ටී. ටී. කාරයෝ වගේ මිනී මරල නැහැ. (අ)
සංජීව , හත්මුතු පරම් පරාවේ එකක්වත් හමුදාවේ හිටියේ නෑ නේද? මොකද එහෙම අය තමයි ඔය බහිලා ගහන්නේ..(අ).
ඉතාම කණගාටු දායකයි. (අ)
තුෂාර , වැරදි කාරයට ගල් ගහන්න යන්නේ ඔය කවදාවත් වැරදි කරලා නැති හින්දද? (අ)
වරුණ පින්වත, ඒකියන්නේ ගෙදරටම වෙලා ඉන්න ඕනෙද?.. තුෂාර පින්වත, මරන්න ඇතිද ?..හරියට දන්නේ නැතිව කියන්නේ කොහොමද?..KP ට මේ මොකවත් වෙන්නේ නැත්තේ ඇයි ඒ ? (අ)
කල කම් පුනරුත්තාපනය කල නොහැක.(නදී)
අනේ සංජීව මහත්තයෝ තමා කල කාර්ම කාටවත් වලක්වන්න බහ ඇය එල් ට් ටි එකේ ඉන්න කලේ කි දෙනෙක් පුච්චලා මරන්න ඇද්ද (අ)
ගල්කිස්සේ තෙලවල බෝඩිමක මොනවා කරනවාද මෙයා ?(අ)
කළ කළ දේ ඵල ඵල දේ.(නදී)
ජනක , ජය , තමුසෙලට පිස්සුද? දැන්වත් මිනිස්සු විදිහට හිතන්න පුරුදු වෙනව . තමුසෙලාගෙයි දෙමල සංධනෙයි අතර කිසි වෙනසක් නැහැ (අ)
අනේද කියන්නේ , ඕකටනේ කර්මේ කියන්නේ.(නදී)