IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


හිටපු ජනපතිගේ නැන්දනියට ඇප

අයථා ක‍්‍රම වලින් උපයා ගත් රුපියල් කෝටි 3 1/2කට අධික මුදලකින් රත්මලාන ප‍්‍රදේශයේ ඉඩමක් මිලදී ගන්නා ලදැයි කියන සිද්ධියකට අදාලව සැකපිට අධිකරණයට ඉදිරිපත් කරන ලද හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නැන්දම්මා වන ඩේසි ෆොරස්ට් මහත්මිය ඇප මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද (09) නියම කළේය.

රුපියල් 25,000 ක මුදල් ඇපයක් ද රුපියල් ලක්‍ෂ 15 බැගින්  ශරීර ඇප දෙකක් ද නියම කැරිණි.



අදහස් (0)

හිටපු ජනපතිගේ නැන්දනියට ඇප

දමින්ද Monday, 09 January 2017 12:04 PM

ජනතාව ගොනාට ඇන්දෙනවා මේ වෙන දේවල් වලට.(හේ)

:       0       0

රෝහණ Monday, 09 January 2017 12:31 PM

අනේ එහෙම කියන්න එපා ඒ ගොල්ලෝ හොරකම් කරපු අය නෙවෙයි.(හේ)

:       0       0

නලින්ද Monday, 09 January 2017 02:18 PM

අනේ ආච්චි අම්මේ මොකද වුනේ.(හේ)

:       0       0

ප්‍රින්ස් Monday, 09 January 2017 03:12 PM

මාර වැඩ තමයි වෙලා තියෙන්නේ.(හේ)

:       0       0

චන්න Monday, 09 January 2017 03:16 PM

තව කවුරු කවුරු අහු වෙයිද දන්නේ නෑ.(හේ)

:       0       0

සරත් Monday, 09 January 2017 03:15 PM

පොදු දේපල හොරා කාල පවුලේ හැමෝටම නඩු නේද ? (හේ)

:       0       0

සුනිල් Monday, 09 January 2017 03:25 PM

ෆොරස්ට් කියන්නේ මෙයා සිංහල කෙනෙක් නෙමෙයිද?(හේ)

:       0       0

තිලක්-ඩුබායි Monday, 09 January 2017 03:34 PM

රුපියල් කෝටි 3 1/2 කියන්නේ රාජපක්ෂලාට "කජු ඇට" "කොස් ඇට" වගේ මුදලක්. (අ)

:       0       0

තිලක්-ඩුබායි Monday, 09 January 2017 03:34 PM

"රාජපක්ෂ පවුල් වනාන්තරය" කියල කිව්වේ නිකම්ම නෙමෙයිනේ. (අ)

:       0       0

තිලක්-ඩුබායි Monday, 09 January 2017 03:35 PM

මම දැනට ලියාගෙන යන රාජපක්ෂවරු රටම ගසා කෑමේ කතා වස්තුවේ" මේ ගැනත් තියෙනවා. (අ)

:       0       0

පිටිගල මිලානෝ Monday, 09 January 2017 03:48 PM

මතු උපදින හැම ආත්මයකම ඩේසි ආච්චි කෙනෙක් මටත් ලැබේවා. (අ)

:       0       0

චානක් Los ඇන්ජලිස් Monday, 09 January 2017 03:56 PM

පවුල් පිටින්නේ නේද රටේ දේපොළ හොරා කාගෙන තිබෙන්නේ?ඒවුනාට පන්සල් ගානේ ගිහින් ගිහින් කියන්නේ අපේ හාමුදුරුවනේ මේ බලන්න අලුත් ආණ්ඩුව කරන නරක දේවල් රටට කියලයි ...(අ)

:       0       0

චානක Monday, 09 January 2017 04:13 PM

මම අහන්නේ මොවුන්ව අායෙත් බලයට ගෙනෙන්න වලිකන පුද්ගලයන් බොන්නේ පුන්නක්කුද කියායි (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Monday, 09 January 2017 04:21 PM

අනේ මහජනයාගේ සල්ලි! (නි)

:       0       0

දර්ශන Monday, 09 January 2017 07:42 PM

හැබැයි මේ ආච්චිට දේව බැල්ම තියෙනවා. ඔය කියන මුදල් ලැබිලා තියෙන්නේ නන්නාඳුනන කෙනෙක් ගෙනත් දීපු මැණික් මල්ලකින්ලු. (නි)

:       0       0

හසන්ත Monday, 09 January 2017 07:53 PM

ඇප නොදී කොහොමද, අපේ සමහර ඇමතිලාගේ වාහනම කෝටි 9ක් වෙද්දී (නි)

:       0       0

භාතිය Monday, 09 January 2017 08:22 PM

සුනිල්, මෙතුමිය බර්ගර් ජාතික කාන්තාවක් නේද? ගම දෙහිවල. (නි)

:       0       0

සෑම් Monday, 09 January 2017 08:43 PM

සුනිල්, ෆොරස්ට් කියන්නේ අර තිලක් -ඩුබායි සඳහන් කරන රාජපක්ෂ පවුල් "වනාන්තරය" වෙන්න ඇති (නි)

:       0       0

රම්සි Monday, 09 January 2017 09:00 PM

මුළු පවුලම කම්බා හොරු නේද. ඩේසි ආච්චිත් හොරකම් කරලා එහෙනම්. තවත් බලයට එන්න හදන්නේ ඉතුරු ටිකත් හොරා කන්න (නි)

:       0       0

නෙහාරා Monday, 09 January 2017 09:54 PM

බුදු අම්මෝ! ඒ කියන්නේ මුළු හත්මුතු පරම්පරාවම හොරකම් කරලා. (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Monday, 09 January 2017 10:29 PM

මේ නඩු අවනඩු වලින් බේරෙන්න නම් ඉක්මණින් මොකක්හරි කරන්නම වෙනවා (නි)

:       0       0

සමන්ත Tuesday, 10 January 2017 12:17 AM

පහුගිය කාලේ හිටපු සහ දැනටත් ඉන්න සමහර ලොක්කන්ගේ බිරිඳගේ, වයස 10-12 දරුවන්ගේ නම් වලින් අතිවිශාල බැංකු ගිණුම්, කෝටි ගණන් ඉඩම් මොකුත් නැතුව ඇති නේද? (නි)

:       0       0

යසපාල Tuesday, 10 January 2017 02:30 AM

සල්ලි තිබෙන මිනිස්සුත් මෙහෙම නම් අපි කොහොම වුණාම මොකද? (නි)

:       0       0

මෙන්ඩිස් Tuesday, 10 January 2017 02:30 AM

ලැජ්ජා නැද්ද මන්දා මේ පවුලේ අයට? (නි)

:       0       0

පීරිස් Tuesday, 10 January 2017 02:36 AM

මේ වගේ ආච්චි කෙනෙක් මටත් හිටියා නම් අපේ මුළු පවුලත් ගොඩ! (නි)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Tuesday, 10 January 2017 12:18 PM

රාජපක්ෂලාගේ ඩුබායිහි එක් ගිණුමක ඩොලර් මිලියන 1086 ක්ද, තවත් ගිණුමක ඩොලර් මිලියන 1800 ක් ද, තවත් ගිණුමක ඩොලර් මිලියන 500 ක් ද තිබෙන බවත් එම මුදල් දැන් උදයංග වීරතුංග හරහා යුක්රේනයට ඇද තිබෙන බවත් ඇමති රාජිත සේනාරත්න මහතා ඊයේ රාත්‍රී හෙළි කළේය (බ)

:       0       0

ජයතු Tuesday, 10 January 2017 05:24 AM

ජවිතයෙ සැදැ සමයෙ පින්දහම් කරමින් ස්වර්ග රාජ්‍ය ගැන සිහින මවමින් වුන් ඩේසි අාවිවිව මෙවැනි පවුකාර වැඩකට යොදා ගැනිම බරපතල අපරාධයකි. (බ)

:       0       0

තිස්ස Tuesday, 10 January 2017 05:42 AM

අනේ අපිටත් මෙහෙම කෙනෙක් හිටියා නම්? (නි)

:       0       0

සත්‍යයා Tuesday, 10 January 2017 05:47 AM

ආච්චිගේ පැටිගිරිය දෝනියන්දැගේ සිරිලියෙන් බලා ගන්න පුළුවන්. (බ)

:       0       0

පද්මිණී Tuesday, 10 January 2017 06:01 AM

පෙරලමු.පෙරලමු. කෝ මේ හම්බන්තොට වහල්ලු ටික. ගනිල්ලා කුරුදු පොලු ටිකක්. මේක ඉවරයක් කරන්න. (බ)

:       0       0

සුනිල් පතිරණ Tuesday, 10 January 2017 06:05 AM

ලංකාවෙ ඉන්නෙ තමන්ගෙ මුදල් හොරා කන්න තමන්ගෙ කැමැත්ත දෙන ජනතාවක් (බ)

:       0       0

පද්මිණි Tuesday, 10 January 2017 06:38 AM

මිත්තනිය ලවා හෝ හොරකම් කළා නම්.... මේ පවුලේ ය මොනතරම් ලජ්ජා විය යුතුද.... අපේ රටේ දුප්පත් අම්මල .අරාබිකරයේ ගිහින් එන්නේ සිරුර පුරා ඇන ගහගෙන.. නැත්නම් ජීවිතයත් දන් දීල...එම මුදල් නේද කියල හිතනකොට මට නම් හදවත පිච්චිලා යනවා ....... සොබා දහම යුක්තිය ඉටු කරවී.(ම)

:       0       0

දුමින්ද Tuesday, 10 January 2017 06:42 AM

අනේ! අපිටත් කීයක්හරි දෙන්නකෝ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1318 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 2346 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 326 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 1026 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 9562 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3591 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 349 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 429 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1374 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site