තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ නාරාහේන්පිට හිටපු අපරාධ පරීක්ෂණ ස්ථානාධිපති සුමිත් චමින්ද පෙරේරා ලබන 21 තෙක් යළි රිමාන්ඩ් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද නියෝග කළේය.
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අනුර සේනානායක පිළිබඳව 2003 සිට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂකට නියෝගයක් ද කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔප්පු කරන්න බැරි නඩුවකට පටලවා , රාජපක්ෂ යුගයේ විශාල මෙහෙයක් සිදු කළ කෙනෙක් (බ)
දැන් කැනඩාවෙනුත් සහතික කළානේ අදාල වීඩියෝ පටයේ සැක සහිත කිසිවක් නැහැ කියලා. ඉතින් මොනවද මේ විහිළු වැඩ? මට නිකන් \"ආටක නාටක\" බැලුව වගේ (බ)
මේ ගයාන්ට පුදුම මොළයක් තියෙන්නේ අගවිනිසුරු කරමුද (බ)
රාජපක්ෂ යුගයේ විශාල මෙහෙයක් (ම)
මේ නඩුව අවසානයේදී එතුමා නිවැරදි කරු උවහොත් අතඩංගුවේ පසුවූ කාලයට සහ සිදුවූ හිරිහැර වලට වන්දි ලැබේද? (අ)
සමහරු හිතන් ඉන්නේ නිතිය තියෙනේ අපට පහලින් කියලා,නැහැ එක තියෙන්නේ ගොඩක් ඉහලින් ,බවත් ඕන ඕන විදියට නවන්නත් කාටවත් බැහැ,තමන් නිවැරදි නම් කිසි ගැටලුවක් නැහැ ,හැබැයි එය නිතිය ඉදිරියේ සගවගන හිටියොත් තමුන් අමාරුවේ,බවත් මතක තියාගන්න ,නිතිය ලොකු පොඩි ,කටත් එක සමාන බව මතක තියාගන්න , (අ)
හැත්තෑ එකේ සහ අසුතුනේ අමුඅමුවේ මරා දාපු තරුණයන් පිළිබඳව පොලිස් ලොක්කන් අත්අඩංගුවට ගන්න අමතක වෙලාද (අ)
නිමල් රාජපක්ෂ මහත්තයෝ, නීතියක් තියෙන එකත් ඇත්ත. නීතිය ඉහළින් තියෙන බවත් ඇත්ත. හැබැයි ඔය නීතිය සැබෑ ලෝකයේදී සැමටම එකවගේ ක්‍රියාත්මක වෙනවද කියන එක ප්‍රශ්නයක්. (නි)
දැන් මේ ආණ්ඩුව පටන්ගත්ත දවසේ ඉඳලා කව්රුහරි එෆ්සීඅයිඩී ගේනවා. ඇතුළට දානවා. ආයෙත් නිදහස් කරනවා. මේක තමා ෆිල්ම් එක. අද මිනිසුන්ට මොනතරම් ප්‍රශ්නද? රටේ ආරක්ෂාව පිරිහිලා. බුද්ධාගමට එල්ලවෙලා තියන තර්ජන? බඩු මිල අහස උසට. (නි)
හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක යළි රෝහලට... (නි)
හැත්තෑ එකේ සහ අසුතුනේ ඒවා කිව්වම අද ඊයේ මරපුවා අහෝසිවෙලා යනවද? ඒ කාලේ ඒවා හොයන්න තිබුනේ ඒ කාලේ පත්වුනු රජයන්. ඒවා සොයන්නේ නැතුව ඉඳලා දැන් අවුරුදු 40 ට විතර පස්සෙ ඒවා හොයන්න කියලද කියන්නේ? (නි)
කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවෙ ඉන්නේ එයාගෙ සල්ලි වලින්ද? මහජන මුදලින්ද? (නි)
ගයාන්, මෙහෙයක් සිදුකළා නම් ඒවාට නියමිත පරිදි පඩි සහ වෙනත් වරප්‍රසාද අපේ බදු මුදලින් අපි ගෙවලයි තියෙන්නේ. මේ අය පඩිරහිත ගරු සේවාවන් කරලා නැහැ. (නි)