5 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
ගලේවෙල ගලේවෙල දිසා දිසාරෝහලේ පවතින තදබදය අඩුකිරීම සහ රෝහල් සංවර්ධනය සඳහා ඉදිකළ තෙමහල් ගොඩනැගිල්ල වසර දාහතරක පමණ කාලයක් ගතවී ඇතත් මෙතෙක් විවෘත කර නැතැයි ජනතාව චෝදනාකරති.ෙ.. 2 hours ago
Y නිශාන්ත ඩබ්ලිව්.ජි · 1 hour ago ඉස්සර දඩමස් ෂුවර් හෝටලයක් තිබුනා තණමල්විල.අයිතිකාරයා ප්‍රසිද්ධ දේශපාලකයෙක්. (නි) Reply 0
Y රණතුංග · 1 hour ago කුමාර්,ඔයා කොහොමද දන්නේ මෙයා උපාසක මහත්තයෙක්ද කියලා.මට පෙන්නේ ඔයා, කැරකිලා කැරකිලා ආපහු,පරණ තත්වයටම එනවා වගෙයි.පරිස්සමින් වචන හසුරු වන්න.(ස) Reply 0
Y ඉන්දු මෙල්බර්න් · 1 hour ago " හිටපු" අයගේ ගෙවල් වල තියෙන ඒවා ඇල්ලුවට "ඉන්න" අයගේ ගෙවල් වල ඒවා අල්ලන්න පහසු වෙන එකක් නැහැ. (නි) Reply 0
Y රූපවතී · 1 hour ago මොවුන් බලයට එන්න පොරකන්නේ ඇයි කියල දැන් හොඳට අපිට තේරෙනවා.අසරණ මිනිසා, සතා සීපාවා, ගහකොළ, පොදු වස්තුව සියල්ලම දේශයක් වශයෙන් කාලා කාබාසිනියා කරලා දමන්න මිස, අපිට ආදරේටද ..? (නි) Reply 0
Y සේන · 1 hour ago අසංක මහත්මයා කියනදෙය තමය සිද්ධවිය යුත්තේ. නමුත් විසාල ප්‍රශ්නයක් තිබෙනවා. පොදු මහජනතාව වන අපි අතරේ පිළිගැනීමක් තිබෙනවා බලය යනු නීතියට ඉහළින් සිටීමේ හැකියාව කියලා. ඉතින් අපි කව්රුත් බලන්නේ විවිධ ක්‍රම වලින් මේ "බලය" ලබාගන්න, යන්තමින් හරි. (නි) Reply 0
Y අසංක · 1 hour ago රටේ ලොකු මතයක් ගොඩනගමු, වැරදිකරුවන් වන දේශපාලකයන්ට ඡන්ද වලට ඉදිරිපත් වෙන්න බැරිවෙන විදිහේ නීතියක් සම්මත කරන්න කියලා. (සුළු වැරදි වලට පවා අදාල වෙන විදිහට). පැතිරිලා ගිහින් තිබෙන දේශපාලකයන්ගේ අපරාධ සහ හොරකම් රැල්ල යටපත් කරන්න තිබෙන හොඳම විදිහ එයයි මට හිතෙන විදිහට. (නි) Reply 0
Y සරත් · 1 hour ago මේ සුන්දර ලංකාව වනසන්නේ වෙන කවුරුත් නොව ඔය ප්‍රාදේශීය සභාවල සිටින සමහර ඇත්තන් විසින්ය (නි) Reply 0
Y සෙනරත් · 1 hour ago එක මස් වර්ගයක් විතරක් තිබුනා නම්, ඒක කෑමට සල්ලි වලට ගෙනල්ලා කියලාවත් හිතන්න තිබුනා. (නි) Reply 0
Y රෙජි-සිඩ්නි · 1 hour ago එයා හිටපු මන්ත්‍රී කෙනෙක් නිසා ඕක ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. (නි) Reply 0
Y ලුම්බිණි · 1 hour ago දඩ මස් ගෙවල්වල තිබෙන මිනිසුන් කොපමණ ලංකාවේ ඇත්ද? මීට වඩා සතුන් දඩයම් කරන මිනිසුන්, අලි පැටවුන් බලෙන් අල්ලා තියාගෙන ඉන්න මිනිසුන් ගැන අවධානය යොමු විය යුතුයි කියලයි මට හිතෙන්නේ. (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර දඩමස් ෂුවර් හෝටලයක් තිබුනා තණමල්විල.අයිතිකාරයා ප්‍රසිද්ධ දේශපාලකයෙක්. (නි)
මේයා විශ්‍රාම ගිය මස් වැද්දෙක්. ඉහත ආත්මයේදී පිඹුරෙක්. (නදී)
කුමාර්,ඔයා කොහොමද දන්නේ මෙයා උපාසක මහත්තයෙක්ද කියලා.මට පෙන්නේ ඔයා, කැරකිලා කැරකිලා ආපහු,පරණ තත්වයටම එනවා වගෙයි.පරිස්සමින් වචන හසුරු වන්න.(ස)
හක්කේ බුදුරැස් ... බොක්කේ දඩමස් ... (නි)
ගෙයක්ද? මස් කඩයක්ද? (නි)
ප්‍රාදේශීය සබා මන්ත්‍රීවරුන් ගාවනේ බලනකොට දඩමස් තියෙන්නේ (නි)
හොදට කාලාබිලා පුරුදු කෙනෙක් වගේ (නදී)
දැන් මස් වැද්දෝ වෙලා ඉන්නේ මේ අයද? (නි)
දඩ මස්කන්නෝ කුමට උපන්නෝ? (නි)
" හිටපු" අයගේ ගෙවල් වල තියෙන ඒවා ඇල්ලුවට "ඉන්න" අයගේ ගෙවල් වල ඒවා අල්ලන්න පහසු වෙන එකක් නැහැ. (නි)
ලංකාවේ උපාසක මහත්වරුන්ට ඉතින් දඩමස් නැතුවම බැහැනේ. (නි)
මොවුන් බලයට එන්න පොරකන්නේ ඇයි කියල දැන් හොඳට අපිට තේරෙනවා.අසරණ මිනිසා, සතා සීපාවා, ගහකොළ, පොදු වස්තුව සියල්ලම දේශයක් වශයෙන් කාලා කාබාසිනියා කරලා දමන්න මිස, අපිට ආදරේටද ..? (නි)
අසංක මහත්මයා කියනදෙය තමය සිද්ධවිය යුත්තේ. නමුත් විසාල ප්‍රශ්නයක් තිබෙනවා. පොදු මහජනතාව වන අපි අතරේ පිළිගැනීමක් තිබෙනවා බලය යනු නීතියට ඉහළින් සිටීමේ හැකියාව කියලා. ඉතින් අපි කව්රුත් බලන්නේ විවිධ ක්‍රම වලින් මේ "බලය" ලබාගන්න, යන්තමින් හරි. (නි)
ඉතින් සාමාන්‍ය මිනිස්සු ගැන මොන කතාද? (නි)
නුදුසුදු අය පත්කළවිට ඔහොම දේවල් ඇති වෙන එක අහන්න දෙයක්ද? (නි)
දැන් දැන් මස් වැද්දොත් වැහි වැහැලා (නි)
හිටපු අය ගැන වගේම බලයේ ඉන්න අය ගැනත් සොයා බලන්න වටිනවා (නි)
රටේ ලොකු මතයක් ගොඩනගමු, වැරදිකරුවන් වන දේශපාලකයන්ට ඡන්ද වලට ඉදිරිපත් වෙන්න බැරිවෙන විදිහේ නීතියක් සම්මත කරන්න කියලා. (සුළු වැරදි වලට පවා අදාල වෙන විදිහට). පැතිරිලා ගිහින් තිබෙන දේශපාලකයන්ගේ අපරාධ සහ හොරකම් රැල්ල යටපත් කරන්න තිබෙන හොඳම විදිහ එයයි මට හිතෙන විදිහට. (නි)
කොහොමද දන්නෙ නැහැ හඳුනාගත්තේ මේ මුවමස් හා ඉත්තෑමස්ම කියලා. (නි)
මේක සුළු දෙයක්ද? මොහු ප්‍රාදේශිය සභාවක හිටපු මන්ත්‍රී කෙනෙක්. (නි)
මේ සුන්දර ලංකාව වනසන්නේ වෙන කවුරුත් නොව ඔය ප්‍රාදේශීය සභාවල සිටින සමහර ඇත්තන් විසින්ය (නි)
එක මස් වර්ගයක් විතරක් තිබුනා නම්, ඒක කෑමට සල්ලි වලට ගෙනල්ලා කියලාවත් හිතන්න තිබුනා. (නි)
එයා හිටපු මන්ත්‍රී කෙනෙක් නිසා ඕක ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. (නි)
දඩ මස් ගෙවල්වල තිබෙන මිනිසුන් කොපමණ ලංකාවේ ඇත්ද? මීට වඩා සතුන් දඩයම් කරන මිනිසුන්, අලි පැටවුන් බලෙන් අල්ලා තියාගෙන ඉන්න මිනිසුන් ගැන අවධානය යොමු විය යුතුයි කියලයි මට හිතෙන්නේ. (නි)
එක අතකට මේක ඉතින් අහන්නත් දෙයක්ද? (නි)