දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී පදිංචිව සිටි නිවසේ විදුලි මනුවේ කැරකුම් තැටිය විද හොරෙන් විදුලිය ලබාගෙන ඇතැයි විදුලි බල මණ්ඩලයේ හදිසි වැටලීම් ඒකකය කියයි.
දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී පදිංචිව සිටි නිවසේ විදුලි මනුවේ කැරකුම් තැටිය විද හොරෙන් විදුලිය ලබාගෙන ඇතැයි විදුලි බල මණ්ඩලයේ හදිසි වැටලීම් ඒකකය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය අංශයේ අය හරි වැඩක් කළා නම් තමයි පුදුම වෙන්න ඕනෑ. ඕකත් එකක් විතරයිනේ. කවුරු හරි එයාව රැකගනීවි. සාමාන්‍ය කෙනෙක් වුණා නම් දෙවියන්ගෙම පිහිටයි (නි)
සුදු අලි බලාගන්න ඇත්ගොව්වොත් හොරකමේ යන්න පුරුදුවෙලා වගේ. (නදී)
හොරෙක් මන්ත්‍රී වෙලාද? නැත්නම් මන්ත්‍රී හොරෙක් වෙලාද? (නි)
ඉතින් කොහොමද ආයතනක් දියුණු වෙන්නේ (දී)
මෙයාව විදුලි බල මණ්ඩලයට බඳවා ගන්න. ප්‍රයෝජනවත් සේවකයෙක් වෙයි. (දී)
අපේ පැත්තෙත් ඉන්නවා ඔහොම කෙනෙක් (දී)
පව් අනේ ලයිට් බිල් ගෙවන්න මන්ත්‍රී පඩිය මදි ඇති(දී)
අපට නිතරම අහන්න ලැබෙන්නේ පළාත් සභා මන්ත්‍රී වරුන්ගේ වැඩමනේ; (දී)
ජොබ් එක නැතුව ගීයාට පස්සේ සල්ලි නැතුව ඇති. මටත් දැන් සල්ලි මදි.පෙන්ෂන් නැහැ , වැඩත් නෑ. මගේ ලියිට් බිල අඩුකර දෙන්නද. අවුරුදු 60 වැඩියි ගෘහ මුලිකයින් ඉන්න පවුල් වලට 50%ක සහනයක් දෙන්ඩ.(දී)
මන්ත්‍රී කියන්නේ ඉතින් රටේ අයිතිකාරයෝනේ ඉතින් මොකෝ? (දී)
අහු වෙන්නේ නැහැ කියලාද මේවා කරන්නේ (දී)
මන්ත්‍රී තුමාලා ඔයවගේ දේවල් නොකොළොත් තමයි පුදුම වන්න ඕනේ (දී)
මෙයා හිටපු කෙනෙක්නේ,මම නම් හිතන්නේ නැහැ දැනට ඉන්න කට්ටිය ඔය වගේ වැඩ කරයි කියලා. (දී)
කරන තරමක් සොරකම් මැරකම් කරන්නේ මෙම දේශපාලනයට සම්බන්ධ උදවියමනේ (නි)
ජන්මෙට වැඩිය පුරුද්ද ලොකුයි නේ (නදී)
මන්ත්‍රී කියන්නේ ගොඩක් අයට ප්‍රභූ හින්දා අව්ලක් නෑ. (නදී)