හිටපු මාධ්‍ය ප්‍රකාශක හා රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා සේවය අතහැර ගියා සේ සලකන බව මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික සිරිවර්ධන මහතා කියයි.
ඔහු ඕස්ට්‍රේලියා ගොස් ඇතැයිද එහෙත් පැමිණ නැතැයිද ඔහු පවසයි
හිටපු මාධ්‍ය ප්‍රකාශක හා රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා සේවය අතහැර ගියා සේ සලකන බව මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික සිරිවර්ධන මහතා කියයි.
ඔහු ඕස්ට්‍රේලියා ගොස් ඇතැයිද එහෙත් පැමිණ නැතැයිද ඔහු පවසයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශප්‍රේමී සමහර නායකයන්ගේ නිරුවත අන්තර්ජාලයෙන් හොදින් හෙළි කරලා තිබෙනවා.රටකට ගිය කලක්. (නි)
මෙයා අංගම් පොර දන්නේ නැතුව ඇති, අපේ වීර මල්ලිව පත් කරමු. (ස)
ලංකාව ඔය කාට කාටත් ඕන වෙන දවස වැඩි ඈතක නොමැත . (ස)
බොරු කියල කියලම එපා වෙලා පිනක් දහමක්වත් කරගන්න හිතාගෙන යන්න ඇති. (ස)
කවුද අකමැති ඕස්ට්‍රේලියාවට ගිහින් එන්න? තව ටික කාලයකින් හොද මිනිස්සු නැති රටක් වෙයි ලංකාව. ලංකා මිනිස්සු කර කියා ගන්න දෙයක් නැතුවයි ඉන්නේ. ඒ තරමටම ලංකාව එපා වෙලා. මොකද සුදුස්සාට සුදුසු තැන නැහැ (නි)
හැම අවංක නිලධාරියෙක්ම ඉන්න තත්ත්වය ඕක තමා. හැමෝටම මේ වගේ තීරණ ගන්න බැහැ ප්‍රශ්න නිසා. දරුවෝ,දෙමාපියෝ, බිරිද දාලා යන්නත් බැහැ, අරගෙන යන්න පහසුකම් නැති නිසා. ඔහු එම ප්‍රශ්න විසදාගෙන යන්න ඇති. හිතට අවංකව සේවය නොකරනොට වඩා රට හැර යන එක ඉතා ශ්‍රේෂ්ට වේ. දැන් ඔබට සුබ අනාගතයක් ලැබෙනු නිසැකය.ඔබට ජය. (නි)
රත්නපුරේ කැසිනෝ එක වටලලා.. මරණ තර්ජන ආවෙත් මේ නිලධාරියට නේද? (ස)
දෙවියන් වහන්සේ ඔබ සමගයි. (ස)
පුද්ගලික සංචාරයක් සදහා ගිහිල්ලද? (නි)
ප්‍රිශාන්ත මහතා එඩිතර දක්ෂ නිලධාරියෙක් කෙලින් වැඩ කරන ඔහුට දේශ පාලුවන්ගෙන් කරදර නිසා රට හැර ගිහින් වෙන්න ඇති. (ස)
බොරු කීම එපා වෙලාද, කඩේ ගිහින් ඇති වෙලාද ? (ස)
කොන්ද පණ ඇති නිලදාරීන් අද කාලයේ රට හැර යාම අරුමයක් නොවේ. (ස)
දැන් ඉතින් අපිටත් රට හැර යනවා හැර වෙන විකල්පයක් නැහැ. (නි)
හිතට විරුද්ධව බොරු ප්‍රවෘත්ති ඉදිරිපත් කරනවාට වඩා හිතට එකගව ඉවත්වෙලා ඉන්නවා කියලා හිතනවා ඇති.හෘද සාක්ෂියක් ඇති මිනිහා වෙන මොනවා කරන්නද? (ස)
නීතිය හරියට ක්‍රියාත්මක කරන කාට වුණත් සිද්ධ වෙන්නේ දේශපාලන රැකවරණ පතා රටින් පිටවෙලාම යන්න තමා. (නි)
තව කී දෙනෙක් නොවැම්බර් වෙද්දී යයිද දන්නෙ නැහැ (නි)
අපි දන්නවා ,රට ගිය හේතුව,මොනරාගල ගංජා සිද්දිය ගැන.නිවැරදි මාද්‍ය ප්‍රකාශයක් කිරීම,හා රත්නපුරේ වැටලීමක් කිරීම ,දේශපාලනයට යටනොවී රාජකාරි කිරීම,ආසියාවේ ආශ්චර්යය
මෙහෙම නිලධාරීනුත් දේශපාලන රැකවරණ පතා ඔස්ට්‍රෙලියා යනවානම්, අහිංසක මිනිසුන් බෝට්ටුවලින් ගියාම මොකෝ. (ස)
බෝට්ටු ගමන අනාරක්ෂිතයි. ඒගේම නීත්‍යනුකූල නැහැ. නිතර දැනුවත් කිරීම් අහන්නේ නැතිද රත්නසිරි මාමේ ? (ස)
එතුමා හරි. මේ රටට කොයිතරම් සේවය කළත් අන්තිමට ලැබෙන්නේ හිරබත් කන්න (නි)
ඔව් මෙය මෙල්බර්න් ඉන්නවා....ඇයි මොකද කියන්නේ...ලංකාවේ ඉන්න බැරිනම්, මරණ තර්ජනනම් මිකක්ද කරන්නේ. (දී)
අන්තිමට ඉතින් ඔක්කොම යන්නේ ඔස්ට්‍රලියාවට නේද? (දී)
කොන්ද පන ඇති ,අල්ලසට යට නොවී දේශපාලකයින්ට කඩේ නොයන අවංක නිලධාරීන්ට රාජකාරි කිරීමට සුදුසු වාතාවරණයක් අද රටේ නැහැ (නි)
රත්නපුරේ කැසිනෝ වටලලා මරණ තර්ජන ආවේ මෙම මහත්මයාට නේද? ලංකාව වගේ රටක තමන්ගේ ජීවිතයට තර්ජන ආවහම රටින් පැනල යන්නේ නැතුව වෙන මොනවා කරන්නද? (නි)
දැරණියගල පොලිසිය අතකොටාට උදව් කළාද කියලා පරීක්ෂණයක් කරනවාලු පොලීසියෙන්ම...?? (නි)
මෙච්චර කාලයක් සේවයේ ඉදලා පස්සේ දැන් මොනවා කියයිද දන්නෙ නැහැ (නි)
දක්ෂයෝ රට ඇත හැර යති. පුස්සෝ ඉතුරුවෙති. (අ)
එහෙනම් ලොකූ අභිරහසක් ..? (අ)
සේවය ද රට ද අතහැර ගිහින් තියෙනේ.(අ)
මෙතුමාත් බෝට්ටුවකින්ද ගිහින් තියෙනේ.(අ)
"දක්ෂයෝ රට අතහැර යති. පුස්සෝ ඉතුරුවෙති" (නි)
රත්නපුර ත්‍රස්තවාදයට බයේ පැනලා ගිය වත්ද?(අ)
මෙයා අපේ ගමේ ....අපි දන්නවා එන්නේ නැත්තේ කියල .. සුබ අනාගතයක් ලංකාවට ..(අ)
පුස්සෝ ටික තමයි රට රැක ගෙන රට දියුණු කරන්නේ. බයගුල්ලෝ ටික රට දාලා ගියා. අපි අපේ රට දියුණු කරන කොට ඔය වගේ බය ගුල්ලන්ගෙන් වැඩක් නැහැ (අ)
අහවලාට වුණා වගේ වේවි කියලා හිතුවද දන්නෙ නැහැ (නි)
ඇත්තටම මෙයාට රටත් පොලිසියත් දෙකම එපා වෙන්න ඇති. කෙලින් මනුස්සයෙක් රටට නැතිවුනේ. විපක්ෂයක් තිබුණත් වැඩක් නැහැනේ (නි)
කොන්ද පණ ඇති නිලදාරීන් අද කාලයේ රට හැර යාම අරුමයක් නොවේ. (නි)
අනේ මම දන්නෙ නැහැ මේවා (නි)
නැවත ලංකාවට එන්න නොහැකි ඇතී. (නි)
ඔබතුමාට පහුවෙලා හරි මොළය පැදුනු එක අපිට හරි සතුටුයි. එහම තමයි ඉන්න ඕනෑ. (නි)
රෝහිත, විපක්ෂය නැතිකරන්නේ කවුද? (නි)
එසැණ පුවත් වලින් අපේ කුතුහලය අවුස්සනවා.හෙට වෙද්දී අපිට විස්තර ඇතුවම දැනගන්න ලැබෙයි.දගලන්නෙ නැතුව ඉන්න (නි)
'කොටකෙතනේ භූතයන් දුරුකලා, ඒකට ප්‍රදේශයේ යකැදුරන් සම්බන්ධ නෑ' කියලා කලින් හිටපු කෙනා නම් හොඳ සහතිකේකුත් දීලයි ගියේ. එහෙත් ජයකොඩි මහත්තයට නම් භුතයින්ගෙන් කරදර ආපු බවකුයි මට නම් පෙනෙන්නේ. (නි)
පොලිස් සේවයට මේ මොකද වුණේ? (නි)
හොර ගසාකෑම් වලට අකමැති නිලධාරීන් තව කොච්චර ඉන්නවද? (නි)
ලංකාව වගේ රටක තමන්ගේ ජීවිතයට තර්ජන ආවම රටින් පැනල යන්නේ නැතුව වෙන මොනවා කරන්නද? (ස)
ලංකාවේ පොලිසිය ආශ්චර්යමත් බව පේනවනේ පොලිස් ලොක්කන්ගේ වැඩ වලින්ම (නි)
හිතට එකගව රාජකාරිය කරන්න නොහැකි වුනාට වඩා ඒ ක්‍රමය හොදයි කියලා හිතුවාද දන්නේ නැහැ (නි)
සේවය අත හැරලා ගියාද? යැව්වද? යන බව දැන සිටියේ නැද්ද? (ස)
කළුද සුදුද කියලා බලන්න දවසක් දෙකක් ඉවසන්න. හෙට අනිද්දා ඔක්කොම විස්තරේ එළියට ඒවි. (නි)