අයි. පී. එල්. තරගාවලියේ තරග අවස්ථා පාවාදීම සම්බන්ධයෙන් උද්ගතවී තිබෙන තත්ත්වය පිළිබඳව ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපති ෂරාඞ් පවාර් මහතා එහි වත්මන් සභාපති එන්. ශී‍්‍රනිවාසන් මහතාට දොස් පවරා ඇතැයි ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් පත වාර්තා කරයි.
දැනට උද්ගතව පවතින තත්ත්වය තමන් බෙහෙවින් කම්පාවට පත්කරන්නක් බවත් තමන් ඉන්දිය කි‍්‍රකට් පාලක මණ්ඩල සභාපතිවරයා වූයේ නම් මෙවැනි තත්ත්වයක් උද්ගත නොවන බවත් ෂරාඞ් පවාර් මහතා පවසයි. හෙතෙම වැඩිදුරටත් පවසන්නේ මේ සියලූ කාරණ සම්බන්ධයෙන් ශී‍්‍රනිවාසන් මහතා වගකිව යුතු බවයි.
විරෝධතා සහ උද්ඝෝෂණ නිමක් නැති වුවත් ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ සභාපති තනතුරෙන් ඉවත් වීමට ශී‍්‍රනිවාසන් මහතා අදහස් නොකරන බවත් කියැවේ.
අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ
ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ
ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල
පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හිටපු ලොක්කා වත්මන් ලොක්කාට දෙස් තියයි
උපාලි Thursday, 30 May 2013 10:50 AM
පවාර් මහත්තයට බැරිද අපේ ක්‍රිකට් පාලක මණ්ඩලේ ලොක්ක වෙන්න. හැබැයි දැන් නම් හොඳ කෙනෙක් අපට ඉන්නවා. කරගෙන යන්න දෙයිද දන්නේ නැහැ. (දී)