ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්‍ෂ මණ්ඩලය බදු උපදේශක සමාගමක් පත් කිරීමෙන් රුපියල් 9826175 ක ආලාභයක් සිදු කළැයි අල්ලස් කොමිසම කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා ඉදිරියේදී එහි හිටපු සභාපති අහමඞ් ඉමිතියාස් ස්මයිල්ට එරෙහිව නඩු පැවැරීය. ගජ්මා නම් සමාගමක් ඒ සඳහා පත් කිරීමෙන් එම පාඩුව සිදු කළැයි අල්ලස් පනතේ 70 වැනි වගන්තිය යටතේ ඔහුට නඩු පැවැරීය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද සුපුර් ස්වීප් එකක් ඈදිලා(නු)
රට කාපුකෙනෙක් වෙන්න ඇති. ඒකයි ඔයින් බේරුණේ (අ)
සභාපතිතුමා තමන්ටම ලොතරැයි ඇදගෙන වගේ (අ)
නඩු නොවෙයි මරන්න ඔනෙ (අ)
ලංකාවට මොකද්ද මේ වෙලා තියෙන්නේ
මේවට හේතුව හැම එකටම පත් කරන්නේ දේශපාලන හෙන්චයියන් වීමයි. ඇයි බැරි සුදුසුකම් තියෙන වැඩක් කරන්න පුළුවන් අය පත් කරන්න ඉහල තනතුරු වලට. මේක නිසා තමයි හැම තැනම පාඩුව, දුෂණය, වංචාව. (ස)
මට වැඩක් නැහැ
කෝටි ගාණක් මුදල් ගසා කෑවට පස්සේ නඩු දානවා. මේ අය පත් කලේ කවුද ?? පත් කල අයට නඩු දාන්නයි තියෙන්නේ (ස)
ස්වීප් කියන්නෙ සූදුවක්. සූදු කෙළින්නෙ නැතිව හිටියා නම් හරිනෙ . ඒ කියන්නෙ අපි ස්වීප් මිලදී ගැනීම වාරණය කරමු. (නි)
අයියෝ සල්ලි
බංකොලොත් ග්‍රීසියේ ආයෝජනය කරලා පාඩු කරපු අයට නම් රජ සැප... (නි)
කනගාටුයි
දැන් මේ නඩු දැම්මා කියලා වෙන දෙයක් තියෙනවද? මීට පෙර කී දෙනකුට නම් නඩු දැම්මා කියලා අපි කියෙවුවද? ඉන් එක්කෙනෙක් හරි වැරදිකාරයෙක් වුණාද? වෙන එකම දේ අලාභයට තව ගණනක් එකතුවෙන එක විතරයි. (නි)
අයියෝ සල්ලි