වාද්දුව සංචාරක හෝටලයක කළමනාකාරවරයෙකු පැහැර ගෙන ගොස් මුදා හැර ඇතැයි පොලිසිය කියයි.
කඩු පොළු රැගත් පිරිසක් අද අළුයම පහට පමණ මුහුද දෙසින් පැමිණ ඔහු පැහැරගෙන ඇතැයිද ඔහුගේ ඇගේ තුවාල දක්නට ඇතැයිද හෝටල් සේවකයෝ කියති.
වාද්දුව සංචාරක හෝටලයක කළමනාකාරවරයෙකු පැහැර ගෙන ගොස් මුදා හැර ඇතැයි පොලිසිය කියයි.
කඩු පොළු රැගත් පිරිසක් අද අළුයම පහට පමණ මුහුද දෙසින් පැමිණ ඔහු පැහැරගෙන ඇතැයිද ඔහුගේ ඇගේ තුවාල දක්නට ඇතැයිද හෝටල් සේවකයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා මේ රජය යටතේ පමණක් නොව චන්ද්‍රිකා බලයේ සිටි කාලයේත් උනා . රනිල් වික්‍රමසිංහ අගමැතිව සිටි අවුරු දෙකෙත් සිදු වුණා . මේවා ජේ ආර් ජයවර්ධනගේ කාලයෙත් වුණා . ප්‍රේමදාසගේ කාලයේ බෙහෙවින් වුණා . මේවා පටන් ගත්තේ 1971 ජේ වී පි අයගේ කැරලි ත්‍රස්තවාදයෙන් පසුවය . ඊට පෙර මේ කිසිවක් නැත .ඉඳ හිට කලාතුරකින් සිදුවන මිනි මැරීමක් හොරකමක් වන්නට (දිල්)
මේතුමා හොදින් දන්නවා සංචාරක ව්‍යාපාරයේ කවුරුත් හොදින් දන්නා කෙනෙක්.(නදී)
උතුම් බුදු දහමට නිගරු කරන්න එපා. සමහරු පිළිනොගන්නවා වුණාට උතුම් ධර්මය පිළිගන්න බොහෝ බුද්ධිමතුන් මේ ලෝකයේ ජීවත් වෙනවා (නි)
මේ පුද්ගලයා සංචාරක ක්ෂේත්රයේ පතාක යෝධයෙක් වුවත් වෙනත් ගැටළු තිබෙන්න පුළුවන්. (නි)
දැන් මේවට අදහස් දාන්න හිතෙන්නේ නැහැ ..!! මේක දැන් යුද පිටියක් වගේ ., විනෝදය ,සතුට ,වෙනුවට දැන් එක එක්කෙනා හෙලා තලා කතා කරනවා., අගව්රව විදියට කතා කරනවා ., ඒ ගැන මගේ බලවත් කනගාටුව.., පිට රටක තනිවී සිටින අපිට මෙය සතුටු සාගරයක් විනා.., ඇද කුද,හොයන සහ ඕපා දුප පිටියක් කර නොගන්න කියා ආදරයෙන් ඉල්ලා සිටිමි (.'' සැමට තෙරුවන් සරණයි ")(නදී)
ජිවිතේ බේරුනානේ මහත්තයෝ. ඒ හොදටම ඇති. සෑම්,පිරිත් නුල් අපහාසයට ලක් කරන්න එපා.(ඒක කාරුණික ඉල්ලීමක් ) (නි)
සෑම්, පිරිත් නුල් නිසා තමා මේ කෙනා නොමැරී බේරිලා තියෙන්නේ කියලත් හිතන්න පුළුවන් නේද? නිකම් අනවශ්‍ය දේවල් කතා නොකර හිටියොත් නේද හොඳ? (නි)
පිරිත් නූල් ගැන කතා නොකර, වෙන දෙයක් කතා කරමු. (නි)
පිරිත් නුල් ගොඩක් දමාගෙන හිටියත් එයාට ආරක්ෂා වෙන්න බැරි වෙලා...? (නි)
රජය මෙවැනි අපරාද කරුවන්ට විරුද්දව තදින් සිටිය යුතුයි. (අ)
මේ ලංකාවේ ඉතාමත් සුප්‍රසිද්ධ, සංචාරක ක්ෂේත්රයේ පතාක යෝධයෙක්නේ. ඉතාමත් කණගාටුවෙනවා ඔබ පත්වුන මේ අවාසනාවන්ත සිදුවීම පිළිබධව. (අ)
මේ වගේ පහත් වැඩ කරන අයට මොළය බිදක් හෝ ඇත්නම් අඩුම ගණනේ රට ගැන සිතා හෝ වැඩකරන්න (නි)
මේ වගේ දේවල් හොටෙල් සේවකයන්ට කරන්නේ බීච් බෝයිස්ලා තමයි. (දිල්)
දෙන් මේ පහර ගෙන යනවා කියන එක සමහරු ඒ ය විසින්ම කරනවා . සමහරු මාව පහර ගෙන ගියා ලක්ෂයක් හෝ දෙකක් ඉල්ලා පසුවදා මහා මග දමා ගිය කියා . මේකත් අලුත් ඉස්ටයිල් එකක් වෙලා . ගිය සතියේ අර අමැති තුමාගේ හොඳම යාලුවෝ දෙන්නෙක් පැහැර ගෙන ගොස් ආපසු දමා ගොස් . ඇත්ත මොකක්ද බොරුව මොකක්ද කියල හිත ගන්නට බැහැ .(දිල්)
මේවා දැන් දැන් විලාසිතාවක් වෙලා. පැහැර ගන්නවා මුදා හරිනවා .මොනවයින් මොනවා වෙනවද මන්ද (ත)
අනේ පිස්සුද මන්ද ,,,,,,,,,,,,,,,,,,,,, (ස)
නිතිය වල්මත් වී අවනීතිය රජ වෙමින් ඇත. (නි)
මේ පැති වල හෝටල් කළමනාකරුවන්ට මේ ප්‍රශ්නය තිබෙනවා. මේ ගහලා තියෙන්නේ බීච් බෝයිස්ලා වෙන්න ඕනෑ. මටත් මෙවැනි අතීත සිද්ධි මතකයි (නි)
කෝ නීතියේ ආධිපත්‍යය? (නි)
අපේ රට දැන් ඉතාලිය, කොලොම්බියාව වගේ. අපිට ගැහුවොත් අපිත් ගහනවා, පළිගන්නවා, මේ සේරම නීතියක් නැතිකම සහ එක පිරිසකට පමණක් නීතිය ක්‍රියාත්මක කිරීම. ඒත් අපිනේ ලෝකෙන් උතුම්ම ධර්මද්වීපය සහ ලෝකේ හොඳම ආගම අදහන්නේ (ස)
කළමණාකාර තුමා යාළුවන්ට කියල නෝනගෙන් බේරගන්න ගත්ත උපායක් එහෙම නෙවෙයි නේද? නෑ මං ඇහුවේ ඊයේ පෙරේද පිට රටක එහෙම දෙයක් උනානේ. සමාවෙන්න, කරදරයට පත් උන කෙනා ගැන කණගාටුයි. (ස)