කුරුණෑගල දඹුල්ල පාරේ හෝටලයක වෙඩි තැබීමකින් තුවාල ලැබු රීදීගම හෝටල හිමියකු වන අනුරුද්ධ බණ්ඩාර දිසානායක (කලු මල්ලී) කුරුණෑගල රෝහලේදී මිය ගිය බව පොලීසිය කියයි.
තිස්පස් දෙනකු සහභාගී වු සාදයේදී වෙඩි වැදුණු කලුමල්ලී රේල් පාරක් අසලට ගෙනවුත් දමා ඇතැයිද ඔහු බඩගාගෙන දඹුලුපාරට විත් ත්‍රිරෝද රියකින් රෝහලට ගොස් ඇතැයිද එහිදී මරණයට පත්වී ඇතැයිද පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුරේ තිස් වසරක යුද්ධය නිමා කලත් ,දකුණේ පාතාලය රජ වී ඇත. පාතාල රජවරුන්ගේ දින පතා සටන් නිමා... නොවන හැඩයි.(නදී)
චිකාගෝ නුවර තවත් මිනි මැරුමක්.(නදී)
කාගේ ගෝලයෙක්ද? (නදී)
ලංකාවෙ තරම් මිනී මැරුම් ලෝකෙ කොහේවත් නැත.(නදී)
රොෂේන් දී සොයිසා දන්නා තරම තමා. ඇමෙරිකාව, මැක්සිකෝව ගැන අහල නැත්ද? එතකොට ඔය යුද්දෙ තියෙන අරාබි අප්‍රිකානු රටවල් ගැනත් කියවා බලන්න තම රට ගැන පහත් ප්‍රතිචාර දාන්න පෙර.(නදී)
සාදයට කට්ටිය සුදානම් වෙලා වගෙයි ඇවිත් තියෙන්නේ.(නදී)
ලංකාවේ මානව අයිතිවාසිකම් කඩවෙනවා කියන්නේ බොරුවක්. දවස ගානේ මිනීමැරුම් විතරයි වෙන්නේ. චිකාගෝ ලංකාවට පැරදිච්ච කේන්තිය පිරි මහන්නත් එක්ක තමයි අමෙරිකාව ලංකාව පස්සෙන් පන්නන්නේ.(දී)